Anyone using dialog rs.50 two hours data plan:??

Nadunrullz

Member
Oct 26, 2011
98
3
0
මාත් ඩයලොග් 50 න් 1.8GB ඩව්න්ලොඩ් කරනවා.....දැන් හුලන්ටෙල් 45 නැවැත්තුවා වගේ..ඩයලොග් එකත් පැලැන් වෙනස් කොරය්ද.........??
:no: :no: :no:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කොච්චර බාන්න පුලුවන්ද නම් දන්නේ නෑ මචෝ.... මම පාවිච්චි කරන්නේ මොබිටෙල් එක සහ හුලන්ටෙල් එක.....