Questions Anyone who work in Import & Export Control ?

Dwars

Junior member
  • Dec 30, 2007
    233
    7
    18
    කව්රු හරි ඉන්නවද Import and Export Control එකේ වැඩ කරන ? මට import license එකක් ගන්න ඕන වෙලා තියෙනව . එත් මම ඉන්නේ අනුරාධපුරේ . මේ දවස් වල travel කරන්න බැනේ.

    එක online කර ගන්නත් අමාරු ලු.

    කව්රු හරි ඉන්නවද help එකක් දෙන්න පුළුවන්.