Apache 160 rtr ගැන කට්ටිය මොකද හිතන්නේ???

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    monawa ahanbawada ban.....jacka....ganin ban....mama honek ekkath race gihilla dinna oken sirawatama laga pickup supiri wandiya......engine gana nam danne naha...mage newi.....yaluwek ge bike 1 leasatama thinawa.....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    hehe dan umba kiyapu kathawenma lankawe minissu hithana widiya hari kiyala oppu wenawa. :rofl: Umbata car ekak ganna bari nisa bike ganne.

    Ithin enisa thanakata bahina kalla amathaka kalla ganata watina kalayak duwanna puluwan ekak ganin. :D mama nam thanakata bahina kalla mathak karannewath na bike ganakota. lol

    eka nam etta tamai :D hebei mehema dekut tiyanawa, traffic eke yanna nam bikes supiri, eth wahiddi tamai kela wenne :P
    ehenam wiyadama gena hitala me wage simple plan ekak gannawa mama :P

    herohonda-passion-plus.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    monawa ahanbawada ban.....jacka....ganin ban....mama honek ekkath race gihilla dinna oken sirawatama laga pickup supiri wandiya......engine gana nam danne naha...mage newi.....yaluwek ge bike 1 leasatama thinawa.....

    ow RTR pickup eka nam supiri kiyala ahala tiyanawa :D :)
    traffic waladi pickup eka watinawa ehen mehen ringala yanna
    top speed nam wedak neha mehe paarawal wala
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    රත්තරං;12425507 said:
    GRTZ කියපු කතාව හරි.
    අනිත් සේරම හොදයි
    ඈන්ජිමනන් මල ජරාවක් බන්. ABSඑක ලන්කාවේ නෑ, මමනම් කියන්නේ අපාචේ APACHE ගන්න එපා.

    affa ehemada :O machan Hero honda passion pro eka kohomada?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මමත් ගිය සතියේ බැලුව Apache 180 එකක් එතකොට 2.55 බන්. දැන්නම් තවත් වැඩි ඇති. හැබැයි මාර ලුක් එකක් තියෙන්නේ සුදු පාටනම් එළමකිරි තමා..:P

    mama ada baladdit ee ganatama ganna puluwan , hebei heta weddi nam ganan wedi wei machan :baffled::baffled::baffled:

    දඩබ්බරයා;12425556 said:
    MACHAN MAN OYA BIKE EKA LANKAWATA ENAKAN BALAN IDALA GATHTHE...KIYANNA ADATA AURUDU 3KATATH WADI BAN...KISI LEDAK NA TYRE DAMMA ETCHCHARAI. ADUMA GANE THAWAMA BATERY EKAKWATH GATHTHE NA...PATA BALANCE...ARINNA PULUWAN PULSER 180 EKKA UNATH...AYE KALPANA KARANNA DEYAK NA GANIN...PATTA PATA PATA.....:lol::lol: BACK WEEL OONENAM EKATH KARATHA HAKI.....;);););)


    machan oke PETROL kochchara karanawada????? spare parts echchara ganan nehane
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මා ගාව තියෙන්නේ Hero Honda CBZ x-tream. TVS ගැන දන්නෙ නැතෝ...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    affa ehemada :O machan Hero honda passion pro eka kohomada?

    යකෝ දෑන් 255000ක් දීලා අපාචේ ගන්න හදපු එකා passion එක හෑන අහනවා!!!!
    හීරෝ හොන්ඩා බයික් සේරම හොදයි ( අලුත් ග්ලෑමර් එක ගෑනනම් මම දන්නේ නෑ, මොකද පාවිච්චි කරන්න බෑරි උනා) බජාජ් xcd, pulsar 135, අලුත් discover සෙට් එක ඈර අනිත්වා හොදයි

    මෙන්න බලපන් බලලා හෑදියන්.. එලි වෙනකන් මුල ඉදලා පිටු සේරම ගානේ ත්‍රෙඩ් ටික බලපන්..එලි වෙද්දී උපාදියක් කලා වගේ දෑනෙයි:oo::oo::oo: මම වෑඩට යනවා.. හෙට හම්බවෙමු.. ප්‍රශ්න තියෙන ඒවා දාපන්..මේවගේ සේරටම උත්තර දීලා ඈති.


    හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    hh bike elaz machan,tvs ewanam dakala thiyena widiyata hari nee,rtr 160 wala pickup hoday,but kal pawathma gananam tikak hithanna wenawa, hunk ekak wage gaththoth hoda nadda?
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    රත්තරං;12425507 said:
    GRTZ කියපු කතාව හරි.
    අනිත් සේරම හොදයි ඈන්ජිමනන් මල ජරාවක් බන්. ABSඑක ලන්කාවේ නෑ, මමනම් කියන්නේ අපාචේ APACHE ගන්න එපා.

    agree...I also hv a TVS... bike is good.. but not really satisfied with the engine... :baffled:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Apache eka hari naha bam. oke oya okkoma sellan bohooma tika kalayai. nadattuwa hariyatama karath oke replace karanna wena hadanna wena dewal wadi. ekai lankave popular natte.. oka apu kaale pal bandagena kasttiya ovva gatte. eth dan paraka dakinna puluwan kalathurakin. TVS ewaye durabalty ekak naha. Technicaly vistara karanna yanne naha mama. ada lankave penna tiyenne monada balanna. e anuwa hondama nike ekata yanna.

    Jaya wevaaaaaaaaaa.............!!!!!!!!