hehe dan umba kiyapu kathawenma lankawe minissu hithana widiya hari kiyala oppu wenawa.Umbata car ekak ganna bari nisa bike ganne.
Ithin enisa thanakata bahina kalla amathaka kalla ganata watina kalayak duwanna puluwan ekak ganin.mama nam thanakata bahina kalla mathak karannewath na bike ganakota. lol
hebei mehema dekut tiyanawa, traffic eke yanna nam bikes supiri, eth wahiddi tamai kela wenne 

monawa ahanbawada ban.....jacka....ganin ban....mama honek ekkath race gihilla dinna oken sirawatama laga pickup supiri wandiya......engine gana nam danne naha...mage newi.....yaluwek ge bike 1 leasatama thinawa.....

රත්තරං;12425507 said:GRTZ කියපු කතාව හරි.
අනිත් සේරම හොදයි ඈන්ජිමනන් මල ජරාවක් බන්. ABSඑක ලන්කාවේ නෑ, මමනම් කියන්නේ අපාචේ APACHE ගන්න එපා.
මමත් ගිය සතියේ බැලුව Apache 180 එකක් එතකොට 2.55 බන්. දැන්නම් තවත් වැඩි ඇති. හැබැයි මාර ලුක් එකක් තියෙන්නේ සුදු පාටනම් එළමකිරි තමා..![]()



දඩබ්බරයා;12425556 said:MACHAN MAN OYA BIKE EKA LANKAWATA ENAKAN BALAN IDALA GATHTHE...KIYANNA ADATA AURUDU 3KATATH WADI BAN...KISI LEDAK NA TYRE DAMMA ETCHCHARAI. ADUMA GANE THAWAMA BATERY EKAKWATH GATHTHE NA...PATA BALANCE...ARINNA PULUWAN PULSER 180 EKKA UNATH...AYE KALPANA KARANNA DEYAK NA GANIN...PATTA PATA PATA.....BACK WEEL OONENAM EKATH KARATHA HAKI.....
![]()
tika dawasak iwasala idala Bajaj Pulsar 20NS ganin
affa ehemada :O machan Hero honda passion pro eka kohomada?


මම වෑඩට යනවා.. හෙට හම්බවෙමු.. ප්රශ්න තියෙන ඒවා දාපන්..මේවගේ සේරටම උත්තර දීලා ඈති.රත්තරං;12425507 said:GRTZ කියපු කතාව හරි.
අනිත් සේරම හොදයි ඈන්ජිමනන් මල ජරාවක් බන්. ABSඑක ලන්කාවේ නෑ, මමනම් කියන්නේ අපාචේ APACHE ගන්න එපා.
