Apartment ප්‍රශ්නයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113

    මචන්ලා මේකයි සීන් එක. මම ඉන්නේ කොලඹින් පිට (වැඩිය ට්‍රෆික් නැතුවත් පැය 1+ යනව එන්න ). තව අවුරුදු 2කින් විතර පොඩි එකාව කොලඹ කොන්වන්ට් එකකට දාන්න තමා ට්‍රයි එක (HFC බම්බ වගේ). ගෙදර ඉන්දන් ට්‍රැවල් කලොත් පොඩි එකාට එපාවෙයි. ඒනිස බැලුවෙ කොලබ පැත්තට එන්න. ගාලු පාරට easy access තියෙන apartment එකක් තමා ගන්න බැලුවෙ . ඉඩම් අරන් ගෙවල් හදලා තේරුමක් නෑ දැන් තියෙන බොරු ගනන් එක්ක. අපි දැනට ඉන්නේ පර්ච් 20+ ඉඩමක ගෙයක් හදාගෙන. ඉතින් අත පය දිග ඇරල ඉන්න පුලුවන්. දැන් මගේ ප්‍රශ්න ටික තමා

    1. දල වශයෙන් කෝටි 4කට විතර කොයි හරියට වගේද යන්න පුලුවන්?
    2. හොද පැති මොනාද?
    3. මොනාද බලන්න ඕන?
    4. සල්ලි වලට ගත්තට පස්සෙ තව මාසෙකට පාරක් මොනාහරි චාර්ජර්ස් ගෙවන්න ඕනද?
    5. අතපය දිග ඇරල ඉදලා ඔය වගේ තැනකට ගියාම ඉන්න අමාරු වෙයිද? ඉන්න අයගෙ experience කොහොමද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    rich people's problems bump

    "සල්ලි වලට ගත්තට පස්සෙ තව මාසෙකට පාරක් මොනාහරි චාර්ජර්ස් ගෙවන්න ඕනද?"

    Yep, standard practice -> 10000/20000 per month for maintenance
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    ganan wenas wenawa macahn... rajagiriye ape relation kenek hitiya aprtment ekakka...5 years wage rent ekata hitiye.1.5 Lakhs per month... .unta nam epa wela hitiye..bittiye anayak gahanna baha.... party daanawa nam sadda karanna baha....gedara renovation kiyala kisi deyak karanna baha.... ube athing mokak hari wela wall ekak damage unoth eeka uba nevei hadanne..unge contract karana eung hadanne..ung ubata bila daanawa...

    hama masema pool walata, security walata wenama gevanna oni uba use kalath natat...
    Full luxury hitiye...
    habai luxuru kiyana eka dannene api giyaama thamai... mokada api normal idala idalane ethanata yanne...luxury kiyanne ithin machang wenasakne....ung ape gedara avama eeka unta luxry :) ung ekema inna nisa week ekak idapu gaman hama daama ithin occharane......
    ung eke iddi venama geyak haduwa eekata giya.
    gedara midulak kiyala nane...hama daama bitti walata kotu wela inna thiyenne..
    kotinma uba gey sinnakara kiyala gaththta ubata kisi deyak karanna baha...businessmanla nam aulak na...ude giyaa raatane enne... ara family ekak vidiyata free dom kiyana concept ekata yanawa nam poddak hitala balnna...

    oyata luxury feeling eka ganna oni nam halfboard/fullboard hotel ekakata yanna monthly.. Nikamata hitanna five star hotel ekaka uba maximum 3 to 4 days hitiyoth e place eka normal wenawa..kotinma buffet eka pawa epa wenawa...pol sambolai, bathui hoyanawa. :)
    hugak aya karanne apartment arang rentout karana eka...
    my honest feedback is buy a home with a land..not an aprtment..I always vouch for luxury. :) ..so make the home as much as luxury...
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    වැඩ කරගන හොඳ මනුස්සයෙක් හොයාගන්න අමාරුයි. ගනන් වැඩි වැඩත් අවුල් මට නං මේ පැති වල.

    දෙහිවල අපේ එකක් තියනවා. Rent එකට එනවා නං එක ගෙයක් දෙන්න පුළුවන් ඒකේ තව මාස කීපෙකන් . Marine drive eke.
     
    • Love
    Reactions: tharakaf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    ෆේල් පින්නයෝ පෝට්ටු පොනිලට කඩේ ගිහින් රට තව ටිකක් වට්ටගත්ත නං කෝටි 4ට ඕන ඩොලර් ගාන අඩුකරගන්න පුලුවන්. 👍👌

    උබලගෙ ගෝල් එකත් ඒකනේ කොහොමත්😹
     
    • Dislike
    • Haha
    Reactions: SDCR and tharakaf

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    මචන්ලා මේකයි සීන් එක. මම ඉන්නේ කොලඹින් පිට (වැඩිය ට්‍රෆික් නැතුවත් පැය 1+ යනව එන්න ). තව අවුරුදු 2කින් විතර පොඩි එකාව කොලඹ කොන්වන්ට් එකකට දාන්න තමා ට්‍රයි එක (HFC බම්බ වගේ). ගෙදර ඉන්දන් ට්‍රැවල් කලොත් පොඩි එකාට එපාවෙයි. ඒනිස බැලුවෙ කොලබ පැත්තට එන්න. ගාලු පාරට easy access තියෙන apartment එකක් තමා ගන්න බැලුවෙ . ඉඩම් අරන් ගෙවල් හදලා තේරුමක් නෑ දැන් තියෙන බොරු ගනන් එක්ක. අපි දැනට ඉන්නේ පර්ච් 20+ ඉඩමක ගෙයක් හදාගෙන. ඉතින් අත පය දිග ඇරල ඉන්න පුලුවන්. දැන් මගේ ප්‍රශ්න ටික තමා

    1. දල වශයෙන් කෝටි 4කට විතර කොයි හරියට වගේද යන්න පුලුවන්?
    2. හොද පැති මොනාද?
    3. මොනාද බලන්න ඕන?
    4. සල්ලි වලට ගත්තට පස්සෙ තව මාසෙකට පාරක් මොනාහරි චාර්ජර්ස් ගෙවන්න ඕනද?
    5. අතපය දිග ඇරල ඉදලා ඔය වගේ තැනකට ගියාම ඉන්න අමාරු වෙයිද? ඉන්න අයගෙ experience කොහොමද?
    Angulana SPAN Towers poddak balanna. Aluth apartment ekak. Galle road idala 150m wage. Bamba walata hebei 45min witara yai dura adu unata.
    Koti 2.5k wage tamai gana wenne.
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    Angulana SPAN Towers poddak balanna. Aluth apartment ekak. Galle road idala 150m wage. Bamba walata hebei 45min witara yai dura adu unata.
    Koti 2.5k wage tamai gana wenne.

    Ada hetama ganne ne machan. taama hitanawa mokada karanne kiyala. Also angulaana goo place ekak neda?

    target eka least mt lavinia or dehivala

    වැඩ කරගන හොඳ මනුස්සයෙක් හොයාගන්න අමාරුයි. ගනන් වැඩි වැඩත් අවුල් මට නං මේ පැති වල.

    දෙහිවල අපේ එකක් තියනවා. Rent එකට එනවා නං එක ගෙයක් දෙන්න පුළුවන් ඒකේ තව මාස කීපෙකන් . Marine drive eke.

    Keeyak unada ban ganna kota? mey year eka athuley or next year mula tma mekata atha danna wenne. Also muhudu hulan prashnyak nadda?

    ganan wenas wenawa macahn... rajagiriye ape relation kenek hitiya aprtment ekakka...5 years wage rent ekata hitiye.1.5 Lakhs per month... .unta nam epa wela hitiye..bittiye anayak gahanna baha.... party daanawa nam sadda karanna baha....gedara renovation kiyala kisi deyak karanna baha.... ube athing mokak hari wela wall ekak damage unoth eeka uba nevei hadanne..unge contract karana eung hadanne..ung ubata bila daanawa...

    hama masema pool walata, security walata wenama gevanna oni uba use kalath natat...
    Full luxury hitiye...
    habai luxuru kiyana eka dannene api giyaama thamai... mokada api normal idala idalane ethanata yanne...luxury kiyanne ithin machang wenasakne....ung ape gedara avama eeka unta luxry :) ung ekema inna nisa week ekak idapu gaman hama daama ithin occharane......
    ung eke iddi venama geyak haduwa eekata giya.
    gedara midulak kiyala nane...hama daama bitti walata kotu wela inna thiyenne..
    kotinma uba gey sinnakara kiyala gaththta ubata kisi deyak karanna baha...businessmanla nam aulak na...ude giyaa raatane enne... ara family ekak vidiyata free dom kiyana concept ekata yanawa nam poddak hitala balnna...

    oyata luxury feeling eka ganna oni nam halfboard/fullboard hotel ekakata yanna monthly.. Nikamata hitanna five star hotel ekaka uba maximum 3 to 4 days hitiyoth e place eka normal wenawa..kotinma buffet eka pawa epa wenawa...pol sambolai, bathui hoyanawa. :)
    hugak aya karanne apartment arang rentout karana eka...
    my honest feedback is buy a home with a land..not an aprtment..I always vouch for luxury. :) ..so make the home as much as luxury...

    thanx machan detailed reply ekata. Ow hamadaama inna ekata epa wenawa athi. matath oka hituna. Eth SG wage ratawal wala ohomane ban minissu inne. eth itin eliyata bahala awidinna karanna deweal tiyenawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,069
    67,382
    113
    Bittiye gana kama balapan.nattan paya 2rma tok tok tok gala sadda ahenawa.uda apartment eke inna ekai yata inna ekai depatte inna unui putu ehe mehe karaddi.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Also muhudu hulan prashnyak nadda

    තියනවා. මන් නං වාහනේ තියාගන් නැ මෙහෙ.
    අඩි 12 ක් උස තාප්පයක් තියෙන්නේ. ඒත් වාහනේ දවසක් තිබ්බත් ලුණු ගතිය එනවා. මලකඩ කන බඩු පරිස්සං කරන්න ඕන ඉතින්.

    ඉඩම 2000 විතර ගත්ත එකක්. තට්ටු 4ta හදල තියෙන්නේ rent කරන්න. පහළ parking එක්ක. වාහන 5 කට වගේ.