rich people's problems bump
"සල්ලි වලට ගත්තට පස්සෙ තව මාසෙකට පාරක් මොනාහරි චාර්ජර්ස් ගෙවන්න ඕනද?"
Yep, standard practice -> 10000/20000 per month for maintenance
දැන් maintain වලට 20000ක් නෙවේ 50000ක් ගන්නවා බන්
rich people's problems bump
"සල්ලි වලට ගත්තට පස්සෙ තව මාසෙකට පාරක් මොනාහරි චාර්ජර්ස් ගෙවන්න ඕනද?"
Yep, standard practice -> 10000/20000 per month for maintenance
10-12 perch 2k -2.5k sq ft geyak (8+ year old) ganda puluwan wei..Boralesgamuwa, Maharagama, Malabe, Thalawathugoda side eken geyak ganna puluwn wei me ganen
Apartment walata aniwaren maintenance fee gannawada ehema nathi ewa tiyenawadaදැන් maintain වලට 20000ක් නෙවේ 50000ක් ගන්නවා බන්![]()
Apartment walata aniwaren maintenance fee gannawada ehema nathi ewa tiyenawada
Hostel danna be ban grade 1 walin patan ganna podi ekekconvent wala hostel tynwa neda machn, malabe area eke nam patta traffic.
boralesgamuwa wage area wala nam sapekchawa shape prices and location ekath centralized wage.
onvent eke locatioj eka koheda? mama danna points wagayak tynwa oka gana, onnam pm karapn lets have a smal chat
මචන්ලා මේකයි සීන් එක. මම ඉන්නේ කොලඹින් පිට (වැඩිය ට්‍රෆික් නැතුවත් පැය 1+ යනව එන්න ). තව අවුරුදු 2කින් විතර පොඩි එකාව කොලඹ කොන්වන්ට් එකකට දාන්න තමා ට්‍රයි එක (HFC බම්බ වගේ). ගෙදර ඉන්දන් ට්‍රැවල් කලොත් පොඩි එකාට එපාවෙයි. ඒනිස බැලුවෙ කොලබ පැත්තට එන්න. ගාලු පාරට easy access තියෙන apartment එකක් තමා ගන්න බැලුවෙ . ඉඩම් අරන් ගෙවල් හදලා තේරුමක් නෑ දැන් තියෙන බොරු ගනන් එක්ක. අපි දැනට ඉන්නේ පර්ච් 20+ ඉඩමක ගෙයක් හදාගෙන. ඉතින් අත පය දිග ඇරල ඉන්න පුලුවන්. දැන් මගේ ප්‍රශ්න ටික තමා
- දල වශයෙන් කෝටි 4කට විතර කොයි හරියට වගේද යන්න පුලුවන්?
- හොද පැති මොනාද?
- මොනාද බලන්න ඕන?
- සල්ලි වලට ගත්තට පස්සෙ තව මාසෙකට පාරක් මොනාහරි චාර්ජර්ස් ගෙවන්න ඕනද?
- අතපය දිග ඇරල ඉදලා ඔය වගේ තැනකට ගියාම ඉන්න අමාරු වෙයිද? ඉන්න අයගෙ experience කොහොමද?
before buying, rent ekata idala balanna. simply eka thama kiyanna tyenne, rent ekata innakota therenawa e patte real situation eka. nattam investment eka aparade. khomath places 3kata wage shift wenna wei, depends on ur choice.Hostel danna be ban grade 1 walin patan ganna podi ekek. School van wala 2 3 hours gewanna dennath be. Ekai baluwe langakata enna. malambe, nugegoda wage place ehetath ne mehetath nane ban.
Ado thanx machan. Ow matath hituna rent ekata mulin hitiyanam bestma option eka hitaganna puluwan kiyala.before buying, rent ekata idala balanna. simply eka thama kiyanna tyenne, rent ekata innakota therenawa e patte real situation eka. nattam investment eka aparade. khomath places 3kata wage shift wenna wei, depends on ur choice.
oya patiwala idan fort enna 1h+ yanawane ban..Boralesgamuwa, Maharagama, Malabe, Thalawathugoda side eken geyak ganna puluwn wei me ganen
මචන්ලා මේකයි සීන් එක. මම ඉන්නේ කොලඹින් පිට (වැඩිය ට්‍රෆික් නැතුවත් පැය 1+ යනව එන්න ). තව අවුරුදු 2කින් විතර පොඩි එකාව කොලඹ කොන්වන්ට් එකකට දාන්න තමා ට්‍රයි එක (HFC බම්බ වගේ). ගෙදර ඉන්දන් ට්‍රැවල් කලොත් පොඩි එකාට එපාවෙයි. ඒනිස බැලුවෙ කොලබ පැත්තට එන්න. ගාලු පාරට easy access තියෙන apartment එකක් තමා ගන්න බැලුවෙ . ඉඩම් අරන් ගෙවල් හදලා තේරුමක් නෑ දැන් තියෙන බොරු ගනන් එක්ක. අපි දැනට ඉන්නේ පර්ච් 20+ ඉඩමක ගෙයක් හදාගෙන. ඉතින් අත පය දිග ඇරල ඉන්න පුලුවන්. දැන් මගේ ප්‍රශ්න ටික තමා
- දල වශයෙන් කෝටි 4කට විතර කොයි හරියට වගේද යන්න පුලුවන්?
- හොද පැති මොනාද?
- මොනාද බලන්න ඕන?
- සල්ලි වලට ගත්තට පස්සෙ තව මාසෙකට පාරක් මොනාහරි චාර්ජර්ස් ගෙවන්න ඕනද?
- අතපය දිග ඇරල ඉදලා ඔය වගේ තැනකට ගියාම ඉන්න අමාරු වෙයිද? ඉන්න අයගෙ experience කොහොමද?
උඹට එලකිරියෙන් පිට කවුරුත්ම යාලුවො නැද්ද ඔය වගේ දේවල් අහගන්න?

1 sqft = 21 Rupeesදැන් maintain වලට 20000ක් නෙවේ 50000ක් ගන්නවා බන්![]()