Apartment වල ඉන්න කට්ටිය

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Apartment වල ඉන්න කට්ටිය

    මොනාද තියෙන අවාසි?

    හදිස්සියකට විකුණ ගන්ඩ පුලුවන්ද?

    කාමර තුනට වඩා ලොකු ගෙවල් තියෙනවද? I have heard 2 story houses are also there in apartments. Is it true? which area?

    Appartments maintenance fees and monthly meeting kiyala වද thiyenawada?

    Thanks, bump කරන්ඩ please if you have no idea. A big support.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම හිටියා. හොදයි. හැබැයි උබ ගන්න ක්‍රමය අනුව. ලොන්ග් ටර්ම් ලීස් එකකට නම් ජල,විදුලි වයිෆයි වගේ ඒවා ගෙවන්නේ කවුද කියලා බලහන්. සින්නක්කරනම් ෆ්ලට් එකයි, ඉන්න තට්ටුවයි මත තමා තීරනය වෙන්නේ පාඩුද ලාබද කියලා. විකුන ගන්නවනම් සාමාන්ය ඉඩමක් විකුනනවට වඩා ලේසියි. ලොකු ගානක් යට කරලා ගන්නවනම් ගොඩ නැගිල්ලක් නිසා උබට අයිති අපාර්ට්මන්ට් එකට විතරක් වෙනම ඉන්ශුවරන්ස් එකක් දාගනින්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මම හිටියා. හොදයි. හැබැයි උබ ගන්න ක්‍රමය අනුව. ලොන්ග් ටර්ම් ලීස් එකකට නම් ජල,විදුලි වයිෆයි වගේ ඒවා ගෙවන්නේ කවුද කියලා බලහන්. සින්නක්කරනම් ෆ්ලට් එකයි, ඉන්න තට්ටුවයි මත තමා තීරනය වෙන්නේ පාඩුද ලාබද කියලා. විකුන ගන්නවනම් සාමාන්ය ඉඩමක් විකුනනවට වඩා ලේසියි. ලොකු ගානක් යට කරලා ගන්නවනම් ගොඩ නැගිල්ලක් නිසා උබට අයිති අපාර්ට්මන්ට් එකට විතරක් වෙනම ඉන්ශුවරන්ස් එකක් දාගනින්

    umba koheda hitiye aduma ekak kiyak wage wenawada bun
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    umba koheda hitiye aduma ekak kiyak wage wenawada bun
    එක එක තැන්වල හිටියා බන්, වනාතේ ඉදන් හිල්ටන් රෙසිඩන්සි වෙනකන්ම එක එක තැන්වල හිටියා. කොකෙත් ඔක තමා නියාය..
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    matath dana ganna ona oya seen eka.3 rooms thiyena wage honda apartment ekak 80-90 laks athara buy karanna puluwan da?anith eka security officer kenek innawa neda?mage yaluwek hoyanawa me dawas wala
     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මම හිටියා. හොදයි. හැබැයි උබ ගන්න ක්‍රමය අනුව. ලොන්ග් ටර්ම් ලීස් එකකට නම් ජල,විදුලි වයිෆයි වගේ ඒවා ගෙවන්නේ කවුද කියලා බලහන්. සින්නක්කරනම් ෆ්ලට් එකයි, ඉන්න තට්ටුවයි මත තමා තීරනය වෙන්නේ පාඩුද ලාබද කියලා. විකුන ගන්නවනම් සාමාන්ය ඉඩමක් විකුනනවට වඩා ලේසියි. ලොකු ගානක් යට කරලා ගන්නවනම් ගොඩ නැගිල්ලක් නිසා උබට අයිති අපාර්ට්මන්ට් එකට විතරක් වෙනම ඉන්ශුවරන්ස් එකක් දාගනින්

    බොහොම ඉස්තුති යාළුවා. (Y)

    මම not leasing. buy කරන්ඩ යන්නේ. එතකොට හොඳයිද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බොහොම ඉස්තුති යාළුවා. (Y)

    මම not leasing. buy කරන්ඩ යන්නේ. එතකොට හොඳයිද?
    අපාර්ට්මන්ට් බයි කරන එකත් ෆොරෙක්ස් ට්‍රිඩින් වගේ බිස්නස් එකක්. ලන්කාවටනම් තාම ඒක එච්චර හුරු නැ. නමුත් ඩුබායි නිව්යොක් ලන්ඩන් ඉන්න අය නම් දන්නවා. හරියට බිඩ් එකකට ගත්තොත් කිසිදාක පාඩු වෙන්නේ නැ, මාස හය හතෙන් තුන් හතර ගුනයක් තියලා වික්කැකි. මම දන්න සුද්දෙක් ඉන්නවා, මිනිහා ඩුබායි අපාර්ට්මන්ට් එකක් ගත්තා, ජිවිතේට ගියෙවත් නැ බලන්න. මාස තුනකට පස්සේ තව එහෙකුට වික්කා තුන් ගුනයකටත් වැඩි ගානට.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    I want to know if there is two story apartment ? Ekatada Penthouse apartment kiyala kiyanne? ASCON residencie colombo 9 kohomadha ?
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    I want to know if there is two story apartment ? Ekatada Penthouse apartment kiyala kiyanne? ASCON residencie colombo 9 kohomadha ?

    ඔව්, Tow Stoary කියන්නේ Penthouse තමයි. තමන්ම දිගටම ඉන්න නම්, Havelock city, Trillium resi වගේ try කරන්න. ගාන නම් ටිකක් විතර සැරයි.. ඒත් quality, security, insurance අතින් නියමයි