උඹලාගේ විකුණන්න තියෙන ගෙවල්, අපාර්ට්ම්න්ස්ට් එහෙම තියෙනවා නම් මේකේ දාහල්ලා. ගෙයක් දොරක් නැති ඒත් ගන්න හොයන සාමාන්‍ය මට්ටමේ වැටුපක් ගන්න එවුන්ට අෆොර්ඩ් කරන්න පුළුවන් මට්ටමේ ඒවා ගැන දන්නවා නම් කියපල්ල..


