TV series ගැන දෙවෙනි නුල...
අද කියන්නේ APB TV Series එක ගැන...
කතාව නම් පට්ටම පට්ට..
Crime, Drama ගණයට අයිති ට ඊට වඩා category ගොදකට් අයිති වෙනවා මට නම්...
කතාව මෙහෙමයි...
Gideon Reeves කියන්නේ පට්ටම සල්ලි කාරයේ..මෘදුකංග ඉංජිනේරුවෙක් සහ සමාගමේ අයිති කාරයෙක්...
මෙයාගේ යාලුවටා ෂොප් එකකදී වෙඩි වදිනවා..පොලිසියට කතා කරාට උන් එද්දී යාළුවා මැරෙනවා..

ඒ පාර මු මුළු පොලිස් දෙපාර්තු මෙන්තුවම සල්ලි දීල ගන්නවා..

පොලිසියට අලුත් තාක්ශානය දීල පට්ටම වැඩ ගොඩක් කරනවා...
සරලව ඕකයි කතාව..කම්මැලි නැතුව බලන්න පුළුවන් පට්ටම කතාවක්...
ට්‍රේලර් එක...
තාම සීසන් 1යි ඇවිල්ල තියෙන්නේ...
බා ගන්න..
අවුල තමයි fox එකෙන් මේක cancel කරලා සීසන් 1න් ..ඒ උනාට සීසන් 1 නම් පට්ට..
මගේ කලින් නුල
HOUSE MD
රේප් පාරකුත් දීගෙන යන්න..

බම්ප් එකකුත් දැම්මට කමක් නෑ..

Last edited: