ape amma gwa tynna knk onee plz sadarana ganakta

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,104
    364
    83
    ammwa jayawadna pura nawattuwa ane eya gwa tynna knk onee plz sadarana ganakta knk inwanm kynna ikmanta lokuwata wiyadam krnna salli naa
    apith jiwath wenne godak amaruwen aka nisa sadarana ganak dila tyanna plwn knk inwanm podk kynnaa

    0752465979 lakshitha
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උඹේ ගෙවල් කොහෙද?
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    mcn service centers thiyenawa minissu dena hebei 1800/- gannawa 24hours walata, oita wada hodai gewal peththen danna kenekwa 1000/- wage set kara ganna eka.poddak hoyala balapan mcn
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mn pannipitiye ban

    Link

    මේක තියෙන්නේ මහරගම කැන්සර් හොස්පිටල් එක ගාව. මුන්ට කෝල් එකක් දීලා අහලා බලපං. ජයවර්ධනපුර හොස්පිටල් එක ගාවත් තියෙනවා උපස්ථාන සේවා කරන තැන්.
    කොහොමත් දවසට 1500ක් වත් ගනී.
    2013 දී 1300ක් ගත්තා දවසට

    උඹට කෙනෙක් ඇත්තෙම නැද්ද?
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,104
    364
    83
    Link

    මේක තියෙන්නේ මහරගම කැන්සර් හොස්පිටල් එක ගාව. මුන්ට කෝල් එකක් දීලා අහලා බලපං. ජයවර්ධනපුර හොස්පිටල් එක ගාවත් තියෙනවා උපස්ථාන සේවා කරන තැන්.
    කොහොමත් දවසට 1500ක් වත් ගනී.
    2013 දී 1300ක් ගත්තා දවසට

    උඹට කෙනෙක් ඇත්තෙම නැද්ද?

    na ban mn me hoynwa
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    Link

    මේක තියෙන්නේ මහරගම කැන්සර් හොස්පිටල් එක ගාව. මුන්ට කෝල් එකක් දීලා අහලා බලපං. ජයවර්ධනපුර හොස්පිටල් එක ගාවත් තියෙනවා උපස්ථාන සේවා කරන තැන්.
    කොහොමත් දවසට 1500ක් වත් ගනී.
    2013 දී 1300ක් ගත්තා දවසට

    උඹට කෙනෙක් ඇත්තෙම නැද්ද?

    na ban mn me hoynwa

    last month rathnapura hospital eke neweththuwa buwek wa 1800/- per 24 hours:sorry:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    2ng7uac.jpg

    Soory, and BUMP
     
    මචන් ජපුර හොස්පිට්ල් එක ලග තියෙනවා "පියස උපස්ථායක සේවය" කියලා තැනක්. පොඩ්ඩක් අන්න එතනින් අහලා බලපන් මචන්. මම දාලා තියෙන ගූගල් මැප් එකේ ඒක තියෙන තැන දාලා තියෙනවා. පොඩ්ඩක් මේ ලින්ක් එක බලපන්. සුනේත්‍රා ෆාමසි එකට පහලින්.

    https://www.google.lk/maps/@6.86743...4!1sj7E-0qOHRUvvhjKw-zmgCA!2e0!7i13312!8i6656

    එතන ෆෝන් නම්බර්ස් නම් දෙක තුනක් තිබුනා. පොඩ්ඩක් මෙන්න මේ නම්බර් එකට කෝල් කරලා බලපන්. 011-3174499

    තව ප්ලේස් එකක් තියෙනවා තලපත්පිටිය හන්දියේම. ඒක පොඩි ග්‍රොසරි කඩයක්. මේ ලින්ක් එකේ ඇති ඒ ‍ප්ලේස් එක. කමියුනි‍කේෂන් එකට අල්ලපු ‍ගොසරි එක. ඒකෙනුත් පොඩ්ඩක් අහලා බලපන්.

    https://www.google.lk/maps/@6.86743...4!1sj7E-0qOHRUvvhjKw-zmgCA!2e0!7i13312!8i6656

    ගොසරි එකට දකුණු පැත්තේ තියෙනවා පොඩි හෝටලයක්. එතන සාමාන්‍යයෙන් උදේට විතරයි ඇරලා තියෙන්නේ. පොඩ්ඩක් ඒ හෝටලේ ඉන්න අංකල් බුවාගෙනුත් අහලා බලපන්. බුවත් හොස්පිටල් එකට කට්ටිය යවනවා බලාගන්න.