ape kello paraduna....

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    CSN ekata pissuda ban ? SL team eka gahana ewwa pennanne nathuwa eng vs india ewa pennanna

    එහෙම බැනෙ :no:
    දැන් දායි දැන් දායි කියල දැන් යන මැච් එකත් බලල :baffled:

    රෑට අපේ එකත් පෙන්නගත්තම උන්ගෙ හිටිස් වැඩි වෙනව නේ :P

    උබලට කිසි මාර්කටින් මොලයක් නැනෙ බන්ස්
    :cool::cool: