Ape Poson Dansala..

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ඔන්න එහෙනම් 3වෙනි පාරටත් අපේ පොසොන් දන්සැල දෙනව. එන්න පුළුවන් හැමෝම වරෙල්ල, මාලඹේ සුදර්ශන මාවතේ තමයි දන්සැල තියෙන්නෙ.​
    ;)

    nd4qrn.jpg
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    machaa mama awoth mata polime inne nathuwa kanna puluwan da?? thawa bath parcel 2kuth ona gedara baba la labenna inna akkala 2k innawa..

    monawa da denne

    දවල්ට දුන්තෙල් බත්, පොලොස්, පරිප්පු, පපඩම් බැදුම තව තියනව මතක නෑ. රෑට ඉඳිආප්ප, පාන් එක්ක ෆ්රයිඩ් රයිස්. පාර්සල් දෙකක් දෙන්නම් මචං ඇවිත් කාගෙන් හරි මගෙ නම කියල අහපන්. :yes:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    දවල්ට දුන්තෙල් බත්, පොලොස්, පරිප්පු, පපඩම් බැදුම තව තියනව මතක නෑ. රෑට ඉඳිආප්ප, පාන් එක්ක ෆ්රයිඩ් රයිස්. පාර්සල් දෙකක් දෙන්නම් මචං ඇවිත් කාගෙන් හරි මගෙ නම කියල අහපන්. :yes:

    ela mama ennam.. dikthala ekka enne aulak nahe ne. habai horen photo gasima sampoorna thahanam