ape public transport sector ekata monawada ban wela thiyenne ?

Opinion

Member
May 20, 2018
2,904
184
0
sri lankawe public transport sector eka gana hithanakota duka hithenawa. kisima pramithiyak naha. thahadu bas wala saman tin wage minissu patawagena yana ekai karanne. koachichi gana aai katha karala wadak naha. issara kaaley wage tablet exchange karalai sri lankawe koachchi tika run wenne. monawada ban me ratata wela thiyenne ? lorry chassis uda gahapu thahadu bus hama thanama pirila. pataw damma wage hama thanama three wheelers. dumriya gana aai katha karala wadak naha. metro danawa lrt danawa kiyala katen witharai bathala hitawanne.
 
  • Like
Reactions: Molock

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    lankawe nam owa hadei kiyala hithanna amarui ape jiwitha kaledi. oya serama dewal hariyata thiyana ratakata yana eka lesi wage.
    Highway hadanne ambulthiyal malu geniyannada kiyala ahapu minissu inna ratak meka. transport gana mona kathada
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    lankawe nam owa hadei kiyala hithanna amarui ape jiwitha kaledi. oya serama dewal hariyata thiyana ratakata yana eka lesi wage.
    Highway hadanne ambulthiyal malu geniyannada kiyala ahapu minissu inna ratak meka. transport gana mona kathada

    umba kiyana kathawe aththak thiyenawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,732
    66,951
    113
    Lankawe inna keri modayoth ekka owa kohe karannada bn.hoda bus ekak dapu gaman shocks anan manan galawala wikunai,minissu bus eke parts gedara geniyay.owata maintain kohe karannada,
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕවා හදන්න නේ මිනිස්සු පාලකයෝ පත් කරන්නේ. මෙතුවක් කාලෙකට කරපුවා තමයි ඉතින් පේන්න තියෙන්නේ :rolleyes:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    Lankawe inna keri modayoth ekka owa kohe karannada bn.hoda bus ekak dapu gaman shocks anan manan galawala wikunai,minissu bus eke parts gedara geniyay.owata maintain kohe karannada,

    :lol:ape unta oya thiyena widiha hodatama athi.ape gan kabara sonnayonta VOLVO bus denna kiyalada uba kiyanne?sathiyak thiyeyi eeta passe seat eke nam liyala thama ptan ganne :angry::angry:

    alright! so both of you say not developing the public transport sector is the most appropriate solution. am i right ? :)
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ඕවා හදන්න නේ මිනිස්සු පාලකයෝ පත් කරන්නේ. මෙතුවක් කාලෙකට කරපුවා තමයි ඉතින් පේන්න තියෙන්නේ :rolleyes:

    :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,071
    49,409
    113
    සේදවත්ත
    ඇයි බන් මේ අවුරුදු 70 වපුරපු දේවල් වල ප්‍රථිපල. තවත් වපුරපම්. එකම ඇට ටික සල්ලඩ කරලා ආයේ ආයේ නිසරු පොලවේ දාල ඵල ඇති ගහක් හොයන ශ්‍රී ලාංකිකයෝ , මෙන්න දැන් ගස් වලින් ඵලදාව නෑ කියලා නාහෙන් අඩනවා. මදි බන් ඔහොම වෙලා, කොටින්ම ඉතියෝපියාව ගැන කියන්න බෑ උන්නත් ට්‍රෑම්ප් ලයින් තියනවා දැන්. වැලලියන් බන් වලක් කපාගෙන
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ඇයි බන් මේ අවුරුදු 70 වපුරපු දේවල් වල ප්‍රථිපල. තවත් වපුරපම්. එකම ඇට ටික සල්ලඩ කරලා ආයේ ආයේ නිසරු පොලවේ දාල ඵල ඇති ගහක් හොයන ශ්‍රී ලාංකිකයෝ , මෙන්න දැන් ගස් වලින් ඵලදාව නෑ කියලා නාහෙන් අඩනවා. මදි බන් ඔහොම වෙලා, කොටින්ම ඉතියෝපියාව ගැන කියන්න බෑ උන්නත් ට්‍රෑම්ප් ලයින් තියනවා දැන්. වැලලියන් බන් වලක් කපාගෙන

    you got a point
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    කමාරුජ් වගේ එකක් ඇවිත් ලංකාවෙ ජනගහනය අඩු කරන්න ඔනෙ. තාම රටේ උන්ට ලොකුවට එහෙම අමාරුවක් උනේ නැති එකයි අවුල. ලෝක යුද්ද කාලෙ අමාරු උනේ නෑ. කොටි යුද්දෙ කාලෙ ලොකු අව්ලක් නෑ මොකද මැරෙන උන් ආවෙ පෙට්ටි වල විතරයි වෙඩි සද්දෙ ඇහුනෙ නැනෙ.