ape public transport sector ekata monawada ban wela thiyenne ?

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
Lankawe issara (before 1956) thibuna Bus Companies. (Private Mudalali lage)

E kale Lankawe diwwe Benze bus

Ewa anduwata aran (Janasathu Karanawa Kiyala) thamai oya CTB eka heduwe. Ko public transport diunu wunada?

Lanka we minissunge economy ekath ekka hoda bus danna ba ban. Lankawe economy eka develope karana eka thamai mulin karanna one.

(Man Maldives innakota bus ekaka 2-3 KM yanna Rs500 withara yanawa Lankawe salli walin)
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,696
    40,292
    113
    Sinhalunta mona dunnath kisi agayak na ban. Kochchi petti aluth dala ewa vinasha karala thibba. Sinhalunta hariyanne apita araka na meka na kiya kiya anda anda inna eka thamai. Labichcha de araksha karaganne nathi minissu
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    Lankawe issara (before 1956) thibuna Bus Companies. (Private Mudalali lage)

    E kale Lankawe diwwe Benze bus

    Ewa anduwata aran (Janasathu Karanawa Kiyala) thamai oya CTB eka heduwe. Ko public transport diunu wunada?

    Lanka we minissunge economy ekath ekka hoda bus danna ba ban. Lankawe economy eka develope karana eka thamai mulin karanna one.

    (Man Maldives innakota bus ekaka 2-3 KM yanna Rs500 withara yanawa Lankawe salli walin)

    අනිවාර්යෙන් ටිකට් ගනන් වැඩි වෙන්න ඔනෙ අවම ටිකට් එක 50ක්වත් වෙලා. නිකන් වගේ යන්න තියන නිසා අගයකුත් නෑ. ඒ වගේම බස් වලට ප්‍රමිතියක් ගේන්න ඔනෙ. මම දැක්ක ලගදිනම් රොමේනියන් කොම්පැනියක් එක්ක සබ් කරල යුරොපියන් බස් දාන්න යනව කියල. එහෙම උනොත් නම් හොදයි. දැන් ඇති මේ ඉන්දියන් ලොරි වල ගියා.

    ඔක්කොටම වඩා පේන්න බැරි හිගන්නො ටිකක් බෝ වෙලා බස් පිස්සො කියල මේ ටකරන් පෙට්ටි වලට වන්දනා කරන. :rolleyes:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ඔක්කොටම වඩා පේන්න බැරි හිගන්නො ටිකක් බෝ වෙලා බස් පිස්සො කියල මේ ටකරන් පෙට්ටි වලට වන්දනා කරන. :rolleyes:

    are you talking about buses like dam rajina ?