1 st lesson..
අපි මුලින්ම බලමු Java install කරගන්නෙ කොහොමද කියලා
me link eka matha click karanna
Oyalage Os ekata adalawa java down load kara ganna..

ඔන්න මම ඔයලට අලුත්ම ජවා අප්ඩෙට් එක දෙන්මා..

අපි Java install කරගත්තට Java Program එකපාරටම run කරන්න බැහැ.ඒ කට computer 1කේ Java වලට path 1ක set කරන්න ඔනකරන්න ඔන.ඒ සදහා ක්‍රම කිපයක් තියනවා....
පියවර 1. ඔබේ පරිගණකයේ My computer right click කර -> Properties වෙත පිවිසෙන්න.
පියවර 2. එහි Advanced වෙත යන්න.
පියවර 3. ඉන් පස්සෙ Advanced System Settings වෙත යන්න.
පියවර 4. එහිත් Advanced නම් Tab එකට පිවිසෙන්න
පියවර 5. එහි දකුණු පස පහළ කෙළවරේ ඇති Environment Variables වෙත යන්න.
පියවර 6. මෙහි User variables වල path නමින් variable එකක් තිබෙනවද කියලා බලන්න. ඒක select කරලා edit button එක ඔබන්න.
පියවර 7. එතකොට ලැබෙන පොඩි input box එකේ variable value කියන තීරුවෙ කෙලවරටම යන්න තියෙන values වලට කිසි වෙනසක් නොකර.
පියවර 8. එම අවසන් කෙලවරට semicolon එකක් (
දාලා ඔබ මීට ටිකකට කලින් ස්ථාපනය කර ගත්තු JDK එකේ bin කියන ගොනුවට තියෙන සම්පූර්ණ යොමුව (Absolute Path) අර (
ට පස්සෙ ඇතුළු කරන්න. ඔබ නිර්දේශිත ගොනුවටම එක ස්ථාපනය කලා නම් ගොනුව වෙත සම්පූර්ණ යොමුව මේ ලෙසින් දැක ගන්න පුළුවනි. (C:\Program Files\Java\jdk1.6.0_12\bin) ::මතක තියා ගන්න. User Variables වල path කියලා variable එකක් නැත්නම් new ගිහින් variable name එක path විදියට නම් කරලා නව variable එකක් හදා ගෙන ඒකට bin 1 path 1ක දෙන්න.
පියවර 9. මේ ලෙසින්ම System variables වල තිබෙන path variable එකත් වෙනස් කර ගන්න.
පියවර 10. වෙනස් කිරීම් කලායින් පස්සෙ command prompt එක අරගෙන javac කියලා type කරන්න.
ඒ විට පහත පරිදි දිස්විය යුතුය
*මෙ ලින්ක් එකට ගොස් මේ IDE බාගන්න.
මීක නම් සුපිරි ඒ වගෙම ලීසි මම ඒ ගෙන ඔයාලට පස්සෙ දනුවත් කරන්ම් දෑනට බා ගත කර ගන්නක්කො

Onna palaweni kotasa ewarai sinhala wadan set eka ahula gathee samahara eewa meblog eken..man aluthma updates tika danma

PS: wadee hodai nam comment karanna ..mama giya..
අපි මුලින්ම බලමු Java install කරගන්නෙ කොහොමද කියලා
me link eka matha click karanna
Oyalage Os ekata adalawa java down load kara ganna..

ඔන්න මම ඔයලට අලුත්ම ජවා අප්ඩෙට් එක දෙන්මා..

අපි Java install කරගත්තට Java Program එකපාරටම run කරන්න බැහැ.ඒ කට computer 1කේ Java වලට path 1ක set කරන්න ඔනකරන්න ඔන.ඒ සදහා ක්‍රම කිපයක් තියනවා....
ක්‍රමය 01
පියවර 1. ඔබේ පරිගණකයේ My computer right click කර -> Properties වෙත පිවිසෙන්න.
පියවර 2. එහි Advanced වෙත යන්න.
පියවර 3. ඉන් පස්සෙ Advanced System Settings වෙත යන්න.
පියවර 4. එහිත් Advanced නම් Tab එකට පිවිසෙන්න
පියවර 5. එහි දකුණු පස පහළ කෙළවරේ ඇති Environment Variables වෙත යන්න.
පියවර 6. මෙහි User variables වල path නමින් variable එකක් තිබෙනවද කියලා බලන්න. ඒක select කරලා edit button එක ඔබන්න.
පියවර 7. එතකොට ලැබෙන පොඩි input box එකේ variable value කියන තීරුවෙ කෙලවරටම යන්න තියෙන values වලට කිසි වෙනසක් නොකර.
පියවර 8. එම අවසන් කෙලවරට semicolon එකක් (
දාලා ඔබ මීට ටිකකට කලින් ස්ථාපනය කර ගත්තු JDK එකේ bin කියන ගොනුවට තියෙන සම්පූර්ණ යොමුව (Absolute Path) අර (
ට පස්සෙ ඇතුළු කරන්න. ඔබ නිර්දේශිත ගොනුවටම එක ස්ථාපනය කලා නම් ගොනුව වෙත සම්පූර්ණ යොමුව මේ ලෙසින් දැක ගන්න පුළුවනි. (C:\Program Files\Java\jdk1.6.0_12\bin) ::මතක තියා ගන්න. User Variables වල path කියලා variable එකක් නැත්නම් new ගිහින් variable name එක path විදියට නම් කරලා නව variable එකක් හදා ගෙන ඒකට bin 1 path 1ක දෙන්න.පියවර 9. මේ ලෙසින්ම System variables වල තිබෙන path variable එකත් වෙනස් කර ගන්න.
පියවර 10. වෙනස් කිරීම් කලායින් පස්සෙ command prompt එක අරගෙන javac කියලා type කරන්න.
ඒ විට පහත පරිදි දිස්විය යුතුය
ක්‍රමය 02

Last edited: