Apex Aura

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    Apex aura kiyala herbal products wikunaawa.
    Meka pyramid seen ekakada?
    Danna aya innawada?
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Apex aura kiyala herbal products wikunaawa.
    Meka pyramid seen ekakada?
    Danna aya innawada?
    ලංකාවේ ඔක්කොම විකුණන cosmetic products යන්නේ pyramid scheme එකට තමයි. Oriflem වගේ international brand එකක් වුණත් ලංකාවේ යන්නේ pyramid scheme එකට.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    MLM එකක්, consumables තියෙන්නෙ, ඉස්සර නම් products අවුලක් නෑ, commission based වගේ, Oriflame වගේම එකක්.. දැන් කොහොමද කියන්න දන්නෑ