කොහොමද අපේ එවුන් කෑගහපු කෑගැහිල්ල. නිකං ඛෙත්තාරාමේ ගහනවා වගේ.![]()
![]()
![]()




Monawa wethath mehen aussi gihin apita support ekata ena kattiyata nam achara karnna one,
Apita maxxa support ekak kattiya ada dunne![]()

107ට විකට් 8ක් වැටිලා තියෙද්දිත් අත ඇරලා යන්නේ නැතුව කට්ටිය අපේ එවුන්ට සප් එක දුන්න එක නම් කියලා වැඩක් නෑ.
කොහේ හිටියන් හිත ලංකාවේ.![]()
![]()
![]()
107ට විකට් 8ක් වැටිලා තියෙද්දිත් අත ඇරලා යන්නේ නැතුව කට්ටිය අපේ එවුන්ට සප් එක දුන්න එක නම් කියලා වැඩක් නෑ.
කොහේ හිටියන් හිත ලංකාවේ.![]()
![]()
![]()

Eka nam eththa machan. monawa unath lion blood ne thiyenne, eka wenna ethi.
සිරාවට මචන්
කියා ගන්න වචන නැහැ සතුට
මැච් එක බලන්න ආපු ඔක්කම අන්තිම වෙන කම්ම හිටයා
ŦĦĔ ƦȆƉǾӾ;8636279 said:highlights nadda ban????????????????









