Api Gehuwa oiiiii... Pattaa.... mata පිස්සු වගේ

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ඔසී ඔසී... තව ඕනේ ද..??!! :P :P :D :D

    Sri-Lanka-240-animated-flag-gifs.gif
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    කොහොමද අපේ එවුන් කෑගහපු කෑගැහිල්ල. නිකං ඛෙත්තාරාමේ ගහනවා වගේ.:lol: :lol: :lol:
     
    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    machang Mathiwes Awasane Boruwata Exite une naththang apita wkt 8n gahanda thibba
    Eth SL rocks
    HIT it harder on those Aussie swallen heads
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    කොහොමද අපේ එවුන් කෑගහපු කෑගැහිල්ල. නිකං ඛෙත්තාරාමේ ගහනවා වගේ.:lol: :lol: :lol:

    Monawa wethath mehen aussi gihin apita support ekata ena kattiyata nam achara karnna one,
    Apita maxxa support ekak kattiya ada dunne :D:D:D:D
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    Monawa wethath mehen aussi gihin apita support ekata ena kattiyata nam achara karnna one,
    Apita maxxa support ekak kattiya ada dunne :D:D:D:D

    107ට විකට් 8ක් වැටිලා තියෙද්දිත් අත ඇරලා යන්නේ නැතුව කට්ටිය අපේ එවුන්ට සප් එක දුන්න එක නම් කියලා වැඩක් නෑ.
    කොහේ හිටියන් හිත ලංකාවේ. :) :) :)
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    107ට විකට් 8ක් වැටිලා තියෙද්දිත් අත ඇරලා යන්නේ නැතුව කට්ටිය අපේ එවුන්ට සප් එක දුන්න එක නම් කියලා වැඩක් නෑ.
    කොහේ හිටියන් හිත ලංකාවේ. :) :) :)

    Eka nam eththa machan. monawa unath lion blood ne thiyenne, eka wenna ethi.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    107ට විකට් 8ක් වැටිලා තියෙද්දිත් අත ඇරලා යන්නේ නැතුව කට්ටිය අපේ එවුන්ට සප් එක දුන්න එක නම් කියලා වැඩක් නෑ.
    කොහේ හිටියන් හිත ලංකාවේ. :) :) :)

    සිරාවට මචන්
    කියා ගන්න වචන නැහැ සතුට
    මැච් එක බලන්න ආපු ඔක්කම අන්තිම වෙන කම්ම හිටයා
    :D:D
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    Eka nam eththa machan. monawa unath lion blood ne thiyenne, eka wenna ethi.

    සිරාවට මචන්
    කියා ගන්න වචන නැහැ සතුට
    මැච් එක බලන්න ආපු ඔක්කම අන්තිම වෙන කම්ම හිටයා
    :D:D

    ඛෙත්තාරාමේ වගේ. ඒ චියර් එක හොදට හිතට වදිනවා. ඒකත් ලොකු හේතුවක් වෙන්න ඇති.