Api Machan සෙට් එකේ එකෙක් හාට් ඇටෑක් එකකින් මැරිලා.

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    pfizer ගහපු එකෙක් වෙන්නැති. අපේ උන් චීන වැස්සීන් එපා කියල සුපිරි ඇමෙරිකන් බඩු ගහගන්න හිටියනේ. mRNA ගහපු උන් තමයි ඔය
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    pfizer ගහපු එකෙක් වෙන්නැති. අපේ උන් චීන වැස්සීන් එපා කියල සුපිරි ඇමෙරිකන් බඩු ගහගන්න හිටියනේ. mRNA ගහපු උන් තමයි ඔය
    උ ටිකක් සයිස් එකෙක්
    කොලෙස්ටරෝල් ද දන්නේ ත් නෑ
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    කිසිම වැක්ෂින් එකක් නොගහපූ නිතරම විද්‍යාත්මකව ඒවට විරුද්ධ උණු මාව ජනාධිපති කරලා රටේ අනාගතය සිංහල කම සුරක්ෂිත කරගනු
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    කිසිම වැක්ෂින් එකක් නොගහපූ නිතරම විද්‍යාත්මකව ඒවට විරුද්ධ උණු මාව ජනාධිපති කරලා රටේ අනාගතය සිංහල කම සුරක්ෂිත කරගනු
    අපේ පැත්තේ එකෙක් ඊයේ පල්සර් එකේ යද්දී තාප්පේ වැදිලා මලා :baffled:
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    පිටිකෙලල උගුඩුවො වගේ බීල වැක්සින් එක හින්ද කියල බනින්ඩ එපා
    එක්සයිස් කරපල්ල පොන්නයිනෙ.
    දැන් කක්තාරක ඇවිත් කියයි අම්ම දිහා බලල අතේ ගහපන් කියල. එහෙම කරාට හාට් ඇටැක් නවතින්නේ නෑ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    ඒකාලෙ වැක්සින් ගහපන් කියලා මේකෙ වැලලෙන්න හදපු සෙට් එකෙන් ටික දෙනෙක්

    UserComment
    @ela
    එහෙනම් උඹ පලයන් ගිහින් වන්නි හත්පත්තුවෙ හිටපං. අහිංසක මිනිස්සුන්ට බෝ නොකර.
    @wca
    රටේ අනෙක් මිනිස්සුන්ටත් නිදහසේ ජිවත් වීමටත් ඔය වගේම අයිතිවාසිකමක් තියෙනවනේ.ඔයා කියන්නේ එක්කෙනෙක් විතරයි .ඒත් වැඩකරන්න ඕනේ බහුතරයකගේ ආරක්ෂාවට මිසක් සුළුතර පිරිසකගේ උවමනාවට නෙවෙයි.
    @dinuwije
    මෙච්චර මිනිස්සු ගොඩක් ගහලගහල ආපු නැති ප්‍රශ්න තොට මොකටද?? vaccine ගැහුවේ නැත්තන් ගෙදරට වෙලා හිටපන්
    @sahansira
    හුත්තෝ... පැරසිටමෝල් ජාති කීයක් තියෙද? තෝ ඒව බොන්න කලින් ඔහොම හැමනිනුනාද?
    හැබැයි තොපි වගේ කාලකන්න ගොන් මූසල ගොබ්බ හැත්ත නම් මැරිල යන තරමට හොදයි.
    දන්න ලබ්බකුත් නෑ ගොන් ලොජික් දදා ඉන්නව.
    @Aki992
    Thama innawa neh gonn harakk ponsiyo tikk me wage...
    Oh shit corona nm iwara karannna wenne na
    Munn ekka 😐

    Ekko watema yanna nogaha ...
    Ethkota ikamanta marila yay.. Hadila..
    samjeta wadyak nowi ❤️
    @N A K A M U R A
    හොඳම වැඩේ තොපිට..නිකන්‍ දුන්න වැක්සීන් ඵක ගහගත්තෙ නෑ දැන් විඳවපං..:lol:
    @Hyaenidae
    හැමෝටම බෝ වුණත් හැමෝම වැක්සීන් ගහල හිටපු අය නම් hospitalizations අඩුයි බෝ වුණත් ඉස්පිරිතාලෙට යන්න වෙන ප්‍රමාණය අඩුයි එතකොට ඇඳන් ඔක්සිජන් etc හිඟ වෙන්න තියෙන ඉඩ අඩුයි. අනික හෘද වකුගඩු පිළිකා අනතුරු etc නිසා ඉස්පිරිතාලෙට එන අයට ඇඳන් නොලැබී යන්න තියෙන ඉඩත් අඩුයි.
    @Gipsy Danger
    මොකක්ම හරි වැක්සීන් එකක් ගහගන්න එක තමා අංක 1. බොරුවට පොශ් කියල හිතන් Pfizer ගහගන්න බලන් ඉන්න උන් රට හරක්. උන් වගෙ උන් හින්ද තමා ලංකාව මේ තත්වෙ තියෙන්නෙ. :angry::angry::angry:

    ඔව් public or private ඕනම තැනකට පුලුවන් නීතියක් ගෙන්න වැක්සීන් ගහල නැත්තන් ඇතුලට ගන්නෙ නෑ කියල. Personally මන් හිතනව ඒක හොඳ දෙයක් කියල. හැබැයි කාටවත් බල කරන්න බෑ වැක්සීන් ගහ ගන්න කියල. අරම නීතියක් ගෙනාවොත් කාටවත් බල කරන්න ඔනී වෙන්නෙත් නෑ ඉතින්
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,727
    8,474
    113
    වැක්සින් නෙමෙයි බන් අදික රසකාරක සිනී තෙල්. ලන්කාවේ අදික උද්දමනය නිසා බාල කෑම සහ ඒවා හදන්න ගන්න බඩු හොරට ගහනවා බහුතරයක්. හොටෙල් වල තෙල් කෙලින්ම අයින් කරන තෙල් පිරිපහදු කරල ගන්න ඒව උන් අඩුවට ගන්නවා. රසකාරක , සුප් කුඩු, පාට පාට තීන්ත කෑම. පුලුවන් තරම් බත් ටිකක් එක්ක ලුනු ගෙඩියක් හරි කාල නිකන් ඉදපන්. යන එන ගමන් කඩ වලින් නම් කන්න එපා.

    penawane
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,010
    6,718
    113
    ගග අද්දර
    කිසිම වැක්ෂින් එකක් නොගහපූ නිතරම විද්‍යාත්මකව ඒවට විරුද්ධ උණු මාව ජනාධිපති කරලා රටේ අනාගතය සිංහල කම සුරක්ෂිත කරගනු
    All hail thaweesha !!!
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    30+ හැමෝම මාස 6 කට සැරයක් වත් කොලෙස්ට්‍රෝල් චෙක් කර ගත්තනම් හොදයි බං. දැන් මාර ගොඩක් හාට් ඇටෑක් හැදිලා මැරෙනවා. වැඩි හරියක් 30,40 දශකවල උන්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    දැන් නම් තිහෙන් පස්සෙ කොයි වෙලේ යයිද දන්නෑ
    මිනිහා ගල් ගුහා වල හිටියා නම් Biological age එක 32-37 වගේ. දැන් බෝනස් ඉන්නේ අපි

    cholostrole adu nan heart attack hadenna widihak aththema nadda bans ?
    මාසෙකට සැරයක් ඇස්ප්‍රින් පෙත්තක් වගේ ගහපන්
    ------ Post added on Aug 11, 2025 at 6:50 PM
     
    • Like
    Reactions: Yin And Yang

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    30+ හැමෝම මාස 6 කට සැරයක් වත් කොලෙස්ට්‍රෝල් චෙක් කර ගත්තනම් හොදයි බං. දැන් මාර ගොඩක් හාට් ඇටෑක් හැදිලා මැරෙනවා. වැඩි හරියක් 30,40 දශකවල උන්.
    ඒකාලෙ ඉපදිච්ච උන්ට දැන් 80ත් පැනලනෙ