api match dekama kewa neda

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Dis is AniwA.....

    We will loose the series 4-1

    C wt will happen.... Poor Captaincy & lack of communication inside the team & Management. :angry:
     
    mr.cricket

    Member
    Mar 10, 2009
    451
    18
    0
    Criclanka
    මම කලිනුත් කිව්ව.අපිට වෙන කරන්න දෙයක් නෑ.උපුල් තරංගව එලියෙන් තියල මහේල open එවන්න ඕනෙ.උපුල් open ආවහම run rate එක සෑහෙන්න අඩු වෙනව.ඊට පස්සෙ සංග ඇවිල්ලත් ගහන්නෙ හිමීට.චන්දිමාල් 1 down එවන්න ඕනෙ.චන්දිමාල් centuries 2ක්ම ගැහුවෙ 1 down ඇවිල්ල.Mahela පහුගිය match හැම එකකම වගේ open ඇවිල්ල ඉක්මනට,සෑහෙන්න ලකුණු ගැහුව.ඒක මේ මැට්ටන්ට තේරෙන්නෙ නැත්තං අපිට කරන්න දෙයක නෑ බං:confused:
     
    Last edited:

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    මම කලිනුත් කිව්ව.අපිට වෙන කරන්න දෙයක් නෑ.උපුල් තරංගව එලියෙන් තියල මහේල open එවන්න ඕනෙ.උපුල් open ආවහම run rate එක සෑහෙන්න අඩු වෙනව.ඊට පස්සෙ සංග ඇවිල්ලත් ගහන්නෙ හිමීට.චන්දිමාල් 1 down එවන්න ඕනෙ.චන්දිමාල් centuries 2ක්ම ගැහුවෙ 1 down ඇවිල්ල.Mahela පහුගිය match හැම එකකම වගේ open ඇවිල්ල ඉක්මනට,සෑහෙන්න ලකුණු ගැහුව.ඒක මේ මැට්ටන්ට තේරෙන්නෙ නැත්තං අපිට කරන්න දෙයක නෑ බං:confused:

    thragwa eliyen tiynanne khomada
     
    sachitha-

    Member
    Jun 20, 2010
    396
    14
    0
    tharanga gahanna ona ban. chandimal one down ita passe thiyena order eka aulak na cz mahela sangata ona place ekaka bat karanna puluwan chandimal ta eka ba wage thama :rofl:
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    tharanga gahanna ona ban. chandimal one down ita passe thiyena order eka aulak na cz mahela sangata ona place ekaka bat karanna puluwan chandimal ta eka ba wage thama :rofl:

    mata nam hithenne chandimalge exp madikama banz u kalabalen ne gahanne sure naha :no::no::no: uwa tawa tikak kalayk yai hadila enna(u 100 ewa gahuwa tamai :rofl: )... balapnkoo arunge clerkla gahana widiya full normal gahanne match ekath dinnawa anthimata.... ape kattiya nikan 20 20 gahana yanne :growl::growl::growl: