IIT hoda athi ban oya 2ta wada. naththan ACBT or APPIT try karapan. habai patta ganan machan. NIBM awlak na. gana adui
APIIT NAM HENA GANAN THAMA :YES:IIT hoda athi ban oya 2ta wada. naththan ACBT or APPIT try karapan. habai patta ganan machan. NIBM awlak na. gana adui
එකේ ගාන සැර උනාට උපාදිය හරිම හොදයි.. APIIT එකේ ආගම් භේද නැහැ. කට්ටිය තමන්ගේ පාඩුවේ වැඩ කරනවා. රැග්ස් නැහැ. මචන් APIIT එකේ POSH කෙල්ලො එනවාඒනිසා කඩ්ඩ ටිකක් තිබ්බනං මරු. එකත් එක්කම මේක Staffordshire University එකේ Internal උපාදිය දෙන්නේ.
අපිට module එකකට lectures තියෙන්නේ සතියකට පැය 4 වගේ. ඒඋනාට මචන් උබට පොත් කියවන්න වෙනවා අම්බානෙට. නැත්තං projects සහා exams බඩුම තමය්. 2 සහ 3 අවුරුද්දේ ප්රථම පන්තියක් (First Class) ගන්න එක වාසනාවක්.
APIIT එකට ආවනං උබට සිතීම (social thinking) මාර විදියට පුලුල් වෙනවා. මුලින්ම APIIT එකට ආපු ගමන්ම මට shock වගේ. එකේ culture හුගාක් වෙනස් අනිත් Universities වලට වඩා.
මචන් මගේ experiences එකට අනුවන්ං මම මගේ ජීවිතේටම මේදක්වා ගත්තු හොදම තීරණය තමය් APIIT තොරගත්තු එක.
සමාවෙන්න මිත්රයා මට NIBM එක ගැන දන්නේ නැහැ comment කරන්න..
Also machn you have a Final Year Project (FYP)... For this you need to do a unique system. Since its Software Engineering you can't use APIs also. In some situations you need to get permission from the supervisor. machan project submission is ON time. No excuses at 5. they won't take it if you submit it even at 5.01 PM

..Machan Kohomada Cls Watenne Full day da??? 

BSc in Management Information Systems (conducted in collaboration with University College, Dublin)
BSc in Management Information Systems – Special Degree (UGC Approved)
As I know both degrees are good in NIBM because it is IT + Management

APIIT hondai bang.gaana poddak witara serai.degree ekath tikak amarui.umbata UK yanawanam ela..Feb wala aluth batch eka gannawa...wedi wistara onenam Pm ekak daapan..mama counsellor kenekta kiyannam call ekak denna kiyala..kohomath 15k wath yanawa deg eka complete karanna
Yep Akanam Attha BanAUSSIE wala lankawe ewata thena thiyenawa ewunata APIIT Thama!!!
(JOB tibbata madi, salary ekakuth onane)

find out more about IIT if u can, i've heard that u can get industry training in ur final yr, there's nothing as important as industry experience in the filed of IT

thankx machan..i'll find about it..

IIT hoda athi ban oya 2ta wada. naththan ACBT or APPIT try karapan. habai patta ganan machan. NIBM awlak na. gana adui

..Pissu Hadenawane Bang Mewa Select Karaganna Giyama..

nibm hodai kiyala kiyanawa
CSD eka karana yaluwo set ekak innawa mage
IIT eke thiyenne engineering degree ekak machan. eka hoda athi APPIT ekata wada man hithanne

එකේ ගාන සැර උනාට උපාදිය හරිම හොදයි.. APIIT එකේ ආගම් භේද නැහැ. කට්ටිය තමන්ගේ පාඩුවේ වැඩ කරනවා. රැග්ස් නැහැ. මචන් APIIT එකේ POSH කෙල්ලො එනවාඒනිසා කඩ්ඩ ටිකක් තිබ්බනං මරු. එකත් එක්කම මේක Staffordshire University එකේ Internal උපාදිය දෙන්නේ.
අපිට module එකකට lectures තියෙන්නේ සතියකට පැය 4 වගේ. ඒඋනාට මචන් උබට පොත් කියවන්න වෙනවා අම්බානෙට. නැත්තං projects සහා exams බඩුම තමය්. 2 සහ 3 අවුරුද්දේ ප්රථම පන්තියක් (First Class) ගන්න එක වාසනාවක්.
APIIT එකට ආවනං උබට සිතීම (social thinking) මාර විදියට පුලුල් වෙනවා. මුලින්ම APIIT එකට ආපු ගමන්ම මට shock වගේ. එකේ culture හුගාක් වෙනස් අනිත් Universities වලට වඩා.
මචන් මගේ experiences එකට අනුවන්ං මම මගේ ජීවිතේටම මේදක්වා ගත්තු හොදම තීරණය තමය් APIIT තොරගත්තු එක.
සමාවෙන්න මිත්රයා මට NIBM එක ගැන දන්නේ නැහැ comment කරන්න..
Also machn you have a Final Year Project (FYP)... For this you need to do a unique system. Since its Software Engineering you can't use APIs also. In some situations you need to get permission from the supervisor. machan project submission is ON time. No excuses at 5. they won't take it if you submit it even at 5.01 PM

Uba Kiyanne BEng(Hons) in Software Engineering ekada??..ammo bang ake Course Content eka..

yes machan eka thamaiComputer System Design eka neda ban??
machan how many modules do u have for an year / semester?
one of friends said that she completed her BM ( or may be Business Administration degree, I'm not sure ) in 2 years?can u get a degree in 2yrs @ APIIT?
APIIT sounds good but i wanna add smthin to that final yr project thing u told.. i have done an APIIT final yr IT project for a friend, and it's not that hard as u say.. it's more like a 2nd yr project we did at SLIITthe standard of other subjects may be good, i dnt know..
@sampath2009 > find out more about IIT if u can, i've heard that u can get industry training in ur final yr, there's nothing as important as industry experience in the filed of IT![]()
.. at APIIT there are project like Chess games, AI, NLP and linguistic projects, virtual agents, and one of my friend did a grid framework for java and now it can be get from Google Code.. http://code.google.com/p/nebulaframework/