
Sampath එකෙන් අයින්වෙන්න හිතෙන් නැත්තේ උන්ගේ web card එක නිසා ... දන්න එකෙක් කියහන්කෝ web card එක වගේ use කරන්න පුලුවන්.. වෙන බැංකුවක කාඩ් එකක්, Credit card හරියන් නෑ බං..

sms banking hadaganna bank ekata gihin application ekak thyneawa purola denna..
internet banking unge website eken hadanna puluwan..ita passe print out ekak aran eka bank ekata denna ona.ita passe username p/w denawa bank eken.
puluwan tharam social media walin fb page ekata ehema msg dapan accounts cancel karanawa kiyala


Give man a GUN, He can rob a BANK
Give man a BANK , He can rob a Country !

Give man a Country, He can rob a CENTRAL BANK TOO.... !! 





නිකමට අහන්නේ . දැන් මැසේජ් එකකට රුපියලක් කපෙනවනේ, එක කැපෙන්නේ මාසේ අන්තිමටද ? නැත්තන් එකෙන් එකටද
දැන් මෙහෙම ගමුකො . එකව්න්ට් එකේ 1000ක් තිබ්බා , මම 500ක් ගත්තා . දැන් පන්සීය ගත්තා කියල එන මැසේජ් එකට රුපියලක් කැපෙනවා , එතකොට තියෙන්නේ 499, එතකොට රුපියලක් අඩු උනා කියලත් ආපහු මැසේජ් එකක් එනවද :v ඔහොම ඔහොම රුපියල රුපියල අඩු උනා කියල මැසේජ් ඇවිල්ලම ශේෂය 0 වෙයිනෙ !
මේවා දැවෙන ප්‍රශ්න යකෝ , සොරි සොරි දැවෙන ප්‍රශ්න හිටං !





තේරුමක් නෑ බන් මං මේ sms scene එක අයින් කරගන්න කියල බැලුවෙ දැන්. කොහොමද අයින් කරගන්න ඔ්න කියල දන්නවද කවුරුහරි
මුන් නෙවෙයි ආන්සර් කරන්නේ. විනාඩි 14ක් බලලා වැඩේ අතෑරලා දැම්මා.
හෙට Super Branch ඇරලා නේද මුන්ගේ. හෙටම අයින් කරනවා Account එකත් එක්කම.
