Apooi... Sampath SMS alertz!!

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Sampath Bank puluwan hamawelawema promote kala recommend kala labena awastawaladi. e mage account tiyena nisa witarak newei. Local pvt honda brand ekak widiyata danunu nisa...

    me roberry wage ekata nam akamathiy. credit card eka hara anith okkoma acount BOC wath danawa. credit car eke nayak kapenawa,,,,:dull:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    මම Card Center එකට ගත්තා මචන් දැන්.:frown: මුන් නෙවෙයි ආන්සර් කරන්නේ. විනාඩි 14ක් බලලා වැඩේ අතෑරලා දැම්මා.:angry: හෙට Super Branch ඇරලා නේද මුන්ගේ. හෙටම අයින් කරනවා Account එකත් එක්කම.:frown::frown:

    මාත් අයින් කරනවා බන්. රු.350 කුයි රුපියල ගානෙයි දෙන එකයි නෙවේ මුන්ගේ මේ කුප්ප වැඩේ මහ කැතයි බන්. සල්ලි ගන්නවා කියල ඔහොමත් ගන්නවද. මේ සල්ලි නිකන් බලෙන් ගන්නවා වගේ වැඩක් නේ. ඉස්සර කවුන්ටර් එකෙන් ගත්තොත් නිකන්. දැන් ඒකටත් රු.20ක් ගන්නවා. :angry::angry::angry::angry:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේක නම් මහ කැත වැඩක්.:angry::angry:
    කී දෙනෙක් මේ නිසා අමාරුවේ වැටෙනවද? :angry:
    වෙන කිසිම බෑන්ක් එකක මේ විදියට වැඩි කරලා නැහැ මම දන්න තරමින්.
    මුන්ගේ FB Page එක හොයලා බනින්න හිතෙනවා මට.:frown:
    මම අවුරුදු 3ක ඉදන් මුන්ගේ Service එක පාවිච්චි කලා ලේසි නිසාම IM වලට..
    කිසි කරදරයක් තිබුනේ නැහැ ඉස්සර.
    ඒත් දැන් නම් එපාම වුනා:angry::frown:


    https://m.facebook.com/story.php?story_fbid=1444946368872227&id=657534294280109


    මෙන්න ලින්ක් එක.. උබට හිතෙන සේරම ගිහින් කිඅයල වරෙන් බන්.. ගොඩක් අය බනිනව බන් උන් charges වැඩි කරපු එකට..
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    HNB ACC එකක් තියෙනවා.

    NTB එකක් නෑ.

    මොකක්ක්ද මචං හොදම bank එක??