APPIT degree කරපු කෙනෙක් ඉන්නවද (Staffordshire University)

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    APPIT හරි ESOFT degree කරපු කෙනෙක්(Staffordshire University/metropolitan university)

    මචන්ලා APPIT එකේ හරි ESOFT එකේ හරි computer science degree (Staffordshire University or london metropolitan university) කරපු කෙනෙක්ගෙන් ලොකු උදව්වක් ඕනේ. transcript එකේ තියෙන subjects ටික බලාගන්න. කව්රු හරි ඉන්නවනම් පොඩ්ඩක් කියනවද .
     
    Last edited: