ඇපල් වලට පුලුවන් ඕන රෙද්දක් මාකට් කරලා උන්ගේ sheep fan base එකට විකුන්නන. change my mind
ow habaiඉතින් අපිට පුකෑ
-ඇන්ඩ්‍රොයිඩ් යූසර්
heh owඑහෙම නැත්නම් එකම Design එක අවුරුදු 20 මාර්කට් කරන්න පුළුවන් ද![]()
as a person who develops android / iOS / windows applications, doing backend frontend web and while also doing devops. yeah I think my skills are doing something and my opinion matters more than the average usersApple use karana un Sheep fan base ekak kiyanne bun devices million ganak use karana unta wada umba educated ne
You shouldn’t waste time here bro
Use your skills can make you rule the whole world
How old are you?as a person who develops android / iOS / windows applications, doing backend frontend web and while also doing devops. yeah I think my skills are doing something and my opinion matters more than the average users![]()
if you do all these , you're a jack of all trades and master of none. try to focus on one platform and be good at it.as a person who develops android / iOS / windows applications, doing backend frontend web and while also doing devops. yeah I think my skills are doing something and my opinion matters more than the average users![]()
උබ ගන්නේ නැත්නම් නොගෙන ඉදපන් මට පුකද ?ඇපල් වලට පුලුවන් ඕන රෙද්දක් මාකට් කරලා උන්ගේ sheep fan base එකට විකුන්නන. change my mind
Apo me JomaTech dial eka charter porak ne. Eka parak algoexpert eka copy karanna gihin oka bite una lesatama.heh ow
මම මූව follow කරනවාඑල කොල්ලෙක්
------ Post added on Sep 23, 2022 at 10:57 PM
හැබැයි මෙහෙම දෙයක් තියෙනව. ඇපල් වල හාඩ්වෙයා කොලිටි එකට ගහන්න බෑ ඔය මොන ෆෝන් එකකටවත්. උන්ගෙ හද්ද පරණ ෆෝන් පවා තාම තියෙනව නේ බං. සොෆ්ට්වෙයා අවුට්ඩේට් උනොත් තමයි ෆෝන් එක අයින් කරන්නෙ. තාමත් ඒ කොලිටි එක තියාගෙන ඉන්නෙ. සැම්සුන්ලගෙ හෙම ෆ්ලෑග්ෂිප් ෆෝන්තුත් ලෙඩ දෙනව නේ. අතට ගත්තත් දෙකේ කොලිටි එකේ වෙනස තේරෙනව. මම කතා කරන්නෙ හාඩ්වෙයා ගැන විතරමයි. ඇපල් ඩිවයිස් එකක් දවසක ඇන්ඩ්‍රොයිඩ් ගහල එවුවොත් අන්න නියම කම්බිනේෂන් එක