Apple කියන්නෙ Innovative company එකක් නෙවේ marketing කම්පැනි එකක්.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    එහෙම නැත්නම් එකම Design එක අවුරුදු 20 මාර්කට් කරන්න පුළුවන් ද🤣
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,304
    1,338
    113
    Apple use karana un Sheep fan base ekak kiyanne bun devices million ganak use karana unta wada umba educated ne
    You shouldn’t waste time here bro
    Use your skills can make you rule the whole world
     
    • Like
    Reactions: Error365!

    damith.perera

    Member
    Sep 6, 2022
    9
    7
    3
    Apple use karana un Sheep fan base ekak kiyanne bun devices million ganak use karana unta wada umba educated ne
    You shouldn’t waste time here bro
    Use your skills can make you rule the whole world
    as a person who develops android / iOS / windows applications, doing backend frontend web and while also doing devops. yeah I think my skills are doing something and my opinion matters more than the average users 👍
     
    • Haha
    Reactions: Error365!

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,370
    113
    හැබැයි මෙහෙම දෙයක් තියෙනව. ඇපල් වල හාඩ්වෙයා කොලිටි එකට ගහන්න බෑ ඔය මොන ෆෝන් එකකටවත්. උන්ගෙ හද්ද පරණ ෆෝන් පවා තාම තියෙනව නේ බං. සොෆ්ට්වෙයා අවුට්ඩේට් උනොත් තමයි ෆෝන් එක අයින් කරන්නෙ. තාමත් ඒ කොලිටි එක තියාගෙන ඉන්නෙ. සැම්සුන්ලගෙ හෙම ෆ්ලෑග්ෂිප් ෆෝන්තුත් ලෙඩ දෙනව නේ. අතට ගත්තත් දෙකේ කොලිටි එකේ වෙනස තේරෙනව. මම කතා කරන්නෙ හාඩ්වෙයා ගැන විතරමයි. ඇපල් ඩිවයිස් එකක් දවසක ඇන්ඩ්‍රොයිඩ් ගහල එවුවොත් අන්න නියම කම්බිනේෂන් එක
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    as a person who develops android / iOS / windows applications, doing backend frontend web and while also doing devops. yeah I think my skills are doing something and my opinion matters more than the average users 👍
    if you do all these , you're a jack of all trades and master of none. try to focus on one platform and be good at it.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඇපල් වලට පුලුවන් ඕන රෙද්දක් මාකට් කරලා උන්ගේ sheep fan base එකට විකුන්නන. change my mind
    උබ ගන්නේ නැත්නම් නොගෙන ඉදපන් මට පුකද ?
    --ස්ටීව් ජොබ්ස් වලේ ඉදන්
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    හැබැයි මෙහෙම දෙයක් තියෙනව. ඇපල් වල හාඩ්වෙයා කොලිටි එකට ගහන්න බෑ ඔය මොන ෆෝන් එකකටවත්. උන්ගෙ හද්ද පරණ ෆෝන් පවා තාම තියෙනව නේ බං. සොෆ්ට්වෙයා අවුට්ඩේට් උනොත් තමයි ෆෝන් එක අයින් කරන්නෙ. තාමත් ඒ කොලිටි එක තියාගෙන ඉන්නෙ. සැම්සුන්ලගෙ හෙම ෆ්ලෑග්ෂිප් ෆෝන්තුත් ලෙඩ දෙනව නේ. අතට ගත්තත් දෙකේ කොලිටි එකේ වෙනස තේරෙනව. මම කතා කරන්නෙ හාඩ්වෙයා ගැන විතරමයි. ඇපල් ඩිවයිස් එකක් දවසක ඇන්ඩ්‍රොයිඩ් ගහල එවුවොත් අන්න නියම කම්බිනේෂන් එක

    එකගෙයි මේකටනම්. මං ඇන්ඩ්‍රොයිඩ් තමයි පාවිච්චි කරන්නේ. ඒත් ඇපල් වල බිල්ඩ් කොලිටි එක මාරු. සෑහෙන කල් පාවිච්චි කරන්න පුළුවන්. මං හිතන්නේ ගූගල් පික්සල් එක ඒ වගේ හොඳ ඩිවයිස් එකක් වෙයි
     
    • Like
    Reactions: chami2015