Apple ලෝකය හොල්ලයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    APPLE JUST ANNOUNCED IT’S SELLING A MAC MONITOR STAND FOR $999

    කොහොමද Apple ෆෑන්ස් ල ටික ෆොටෝ ගන්න හැටි

    5cf8133011e2051fb46d510d-750-562.jpg


    20190602_apple_pro_stand_3x2.jpg


    Wow! masterpiece!
    pissu nathinam hodayi


    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    ස්ටීව් ඉන්නකන් කම්පැණි එකෙ කොලිටි එක තියාගෙන ගියා.
    මුන් ටික ටික කෑවා.
    ස්ටයිලස් හඳුන්වාදුන්නා, ඇපල් වොච් හැදුවා දැන් මෙන්න ස්ටැන්ඩ් එකකුත් හදලා.
    ඇපල් එක කඩාවැටිම තමා පෙන්නුම් කරන්නෙ.
    චීනෙත් එක්ක ට්‍රෙඩ් වොර් එක නිසා මුන් වල් මත් වෙලා ඇත්තෙ.
    දැන් කොහෙන් හරි හම්බකරන්න තමා ට්‍රයි එක.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    Apple is being criticized for the lofty price of its newly-launched Pro Stand, which will sell for US$999 (roughly C$1,336).

    The stand was one of many devices and software updates announced at the tech giant’s annual WWDC conference.

    The new Pro Stand is the only option sold by Apple to support its newly-released $4,999 6K resolution reference monitor, named the Pro Display XDR, besides the $199 VESA mount adapter which must then be attached to a stand or rail.

    A baseline Mac Pro at $5,999 with a Pro Display XDR at $4,999 and the Pro stand at $999 will cost the average consumer US$11,997, or roughly C$16,052, not including taxes or delivery fees.


    https://globalnews.ca/news/5354548/apple-monitor-stand-wwdc-2019/
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ස්ටීව් ඉන්නකන් කම්පැණි එකෙ කොලිටි එක තියාගෙන ගියා.
    මුන් ටික ටික කෑවා.
    ස්ටයිලස් හඳුන්වාදුන්නා, ඇපල් වොච් හැදුවා දැන් මෙන්න ස්ටැන්ඩ් එකකුත් හදලා.
    ඇපල් එක කඩාවැටිම තමා පෙන්නුම් කරන්නෙ.
    චීනෙත් එක්ක ට්‍රෙඩ් වොර් එක නිසා මුන් වල් මත් වෙලා ඇත්තෙ.
    දැන් කොහෙන් හරි හම්බකරන්න තමා ට්‍රයි එක.

    :(:(:yes::yes:
    some people say too much capitalism