Apple සමාගමට පුළුවන් ලංකාව මිලදී ගන්න…!!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මචං ලංකාව 59 ට විකුණලා ඒ ගානෙන් අඩු ගණන් වලට තියෙන රටවල් කිහිපයක්ම ගට්ට නම් හරි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    machan pissuda GDP (Gross domestic produc) kiyannne rate watinakama nemei...
    ape rate awuruddakata produce karana dewal saha service wala watinakama..


    eka hariyata Prius car eka = 40laks
    GDP = monthly income * number of months per year = 50000*12 = 6laks

    car eke watinakama 6laks nemei ;)
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    රට විකුණල පොඩි ගානකට වෙන රටක් අරන් ඉතුරුවෙන ඩොලර් බිලියන ටික අපි බෙදා ගම්මුද?
    :shocked::shocked::shocked::shocked:
     

    isandun

    Member
    Oct 25, 2006
    22
    3
    0
    In your HearT
    පිස්සුද බන්. දල දේශිය නිශ්පාදනය කියන්නේ, යම් රටක එක වර්ශයක හෝ යම් කාල සීමාවකට අයත්, සියලූම අවසන් නිශ්පාදන හා සේවාවන්ගේ වෙලදපල වටිනාකම.

    ඒ කියන්නේ ඒ කාලයට පමනක් (බොහෝ විට වසරක්)අදාලව රට තුල නිශ්පාදනය කර අවසන් වූ භාන්ඩ සහ ලබා දුන් සේවාවන්ගේ වෙලදපල වටිනකම. මේ මගින් රටේ භුමියේ වටිනාකම, ස්වභාවික සම්පත්හි වටිනාකම, පිහිටීම, යටිතල පහසුකම් ආදී වූ වෙනත් කිසිම සාදකයක් සැලකීමට නොගැනේ.
    තවද රටේ අනාගත අදායම, ණය ප්‍රමානය අදියද මේ සදහා සැලකිල්ලට නොගැනේ.

    එම නිසා මෙය මගින් රටක වටිනකම තීරනය කරන්න බැහැ.
    එය හරියට ඔබගේ වැටුප වර්ශිකව රු 100,000ක් නම් ඔබව එම මිලට මිලදී ගැනීම හා සමානයි.
    තවත් සරලව කියනවානම් ඔබට අයත් කඩයකින් වාර්ශිකව ඔබ රු 100,000ක කුලියක් ලබනවානම් එම මුදලට වෙනත් අයකු කඩය මිලට ගැනීමට විමසුවා හා සමානයි.
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    machan pissuda GDP (Gross domestic produc) kiyannne rate watinakama nemei...
    ape rate awuruddakata produce karana dewal saha service wala watinakama..


    eka hariyata Prius car eka = 40laks
    GDP = monthly income * number of months per year = 50000*12 = 6laks

    car eke watinakama 6laks nemei ;)

    obe tharkaya poddak awul wage neh :confused::lol::confused: