7 ekak ganin, aparade nathnm boru wadak wenawa
ela thank u for advice
7 ekak ganin, aparade nathnm boru wadak wenawa
very old wenne kohomada bro???very old Fake news bro.![]()
සොෆ්ට්වෙයා අවුල් කියලා අවෙ මොනවද? (Curios to know)
මම අවුරුදු 5ක් තිස්සෙ මොබයිල් (Both Android and iOS Apps) ඇප් ඩිවලොප්මනට් කරනවා, iPhone4/iPad1 එක ආපු දවස් වල ඉදන් ,6S වෙනකන් හැම ෆෝන් එකක්ම යූස් කරලා තියනවා/දැනටත් යූස් කරනවා, මේ අවුරුදු 5ට සෑහෙන්න ඇපල් ඩිවයිස්(ටෙස්ටින් ඩිවයිස් + ක්ලයන්ට්ලාගෙ ඩිවයිස්) ගානක් එක්ක වැඩ කරලා තියනවා ඒත් ඔය කියන විදියට නම් අවුල් ඇවිත් නැහැ(ගානක් කියලා ගත්තොතින් ඩිවයිස් 2ක වගේ තමයි අවුල් ඇවිත් තියෙන්නෙ, දෙකම iPhone 4).
දැනට වැඩ කරන තැනත් iPhone4 එකකුත් තියනවා iPad1 එකකත් තියනවා ඒ දෙක උනත් කිසිම අවුලක් නැතිව තාම වැඩ කරනවා
අනික මට නම් ඇපල් ඩිවයිස් වල සොෆ්ට්වෙයා අවුල් නම් ඇවිල්ලම නැහැ.
ඒ අතින් ගත්තම අනෙක් බ්‍රැන්ඩ් වල ඩිවයිස් වල නම් නානාප්‍රකාර හාඩ්වෙයා සොෆ්ට්වෙයා අවුල් ඇවිත් තියනවා
ෆීචර්ස් ගැන කතා කරන්නෙ නැතිව ඇපල් ඩිවයිස් වල හාඩ්වෙයා සොෆ්ට්වෙයා කොලිටි එක ගත්තම මාරම කොලිටි එකක් තියනවා. (ෆිචර්ස් ගත්තම ඇන්ඩ්‍රොයිඩ් ගැලපෙන අය ඉන්නවා වින්ඩෝස් ගැලපෙන අය ඉන්නවා ඇපල් ගැලපෙන අය ඉන්නවා). ඇපල් කොලිටි එකට සමාන හාඩ් වෙයා කොලිටි තියන වෙන බ්‍රෑන්ඩ් හරි අඩුවෙන් තමයි තියෙන්නෙ(Like HTC)
mama mage phone eke video ekak dannam puluwan unoth.
mama ada beluwa on karanna ID ekawath enter karanna beha
ඉතින් බන් ඔන් කරන්න ID එක දාන්න වෙන්නෙ ඔයාගෙ ෆෝන් එක අයික්ලවුඩ් ලොක් එකක්ද?
ෆෝන් එක ඔන් කරන්න සාමාන්‍යෙනේ ID එක දෙන්න ඕන නැහැනේ
අනික 6S එක රිලීස් උනේ 2015 සැප්තැම්බර් ඔයා රිලීස් උනු ගමන් නෙමෙයි නේ ෆෝන් 2ම ගන්න ඇත්තෙ, ඒ කියන්නේ අරගෙන අවුරුද්දකට අඩු කාලයක් තමයි ගතවෙලා තියෙන්න ඕන, ඕන අවුලකට වොරන්ටි ගන්න පුලුවන් ඇපල් Authorized තැනකට අරන් ගියාම


බලාගෙන APPLE වල SOFTWARE PROBLEM එනවා ටිකක් පරණ උනාම .
මුළු ෆෝන් එකම පිස්සු කෙලිනවා.මෙලෝ රහක් නැහැ.
අපේ ගෙදර IPHONE 6S දෙකක ම එහෙම තමා.
මම දන්න අනිත් අයගෙත් ෆෝන් වල එක එක අවුල්.
ගන්නවානම් ගන්න ලෙඩක් තමා...
තීරණේ උබට බාරයි.










very old wenne kohomada bro???
google karala balapanko
PUBLISHED: 11:48, Sat, Oct 22, 2016 | UPDATED: 11:48, Sat, Oct 22, 2016
mama mage phone eke video ekak dannam puluwan unoth.
mama ada beluwa on karanna ID ekawath enter karanna beha
sorry ID neweyi password eka.
phone eka ape gedara aya phone dekakma gatha iphone 6,
mokada plan ekata dena hinda.
mage wife gephone eke lede thma ibema auto clik wenawa
ibema photo fb ekata upload wenna hadanawa.
api normal click karanawa wage ma auto click wenawa.mama phone eke screen eka touch karanawath one neha
sampurnyaenma phone eka pissu kelinawa.
anith phone eke camera eken phota ganna beha.
thawa awul godak ma eketh thiyenawa.
iphone dekama awul.
meka orginal iphone
I phones for sale. Limited quantity available.
#Original_full_set , #6_months_warranty #Sim_Free
1) I phone 7 128GB Matte Black & Gold - 130000/-
2) I phone 7 256GB Matte Black & Gold - 146000/-
iphones 7 128GB 5k gannawanam okkoma 500,000kata dennamWadi wisthara walata PM ekak danna
Colour eke aulak naha
බලාගෙන APPLE වල SOFTWARE PROBLEM එනවා ටිකක් පරණ උනාම .
මුළු ෆෝන් එකම පිස්සු කෙලිනවා.මෙලෝ රහක් නැහැ.
අපේ ගෙදර IPHONE 6S දෙකක ම එහෙම තමා.
මම දන්න අනිත් අයගෙත් ෆෝන් වල එක එක අවුල්.
ගන්නවානම් ගන්න ලෙඩක් තමා...
තීරණේ උබට බාරයි.
හරි දරුණු ප්‍රශ්නයක්නේ ඕයි..!! මම මේ ඔය වගේ ලෙඩක් ඇහුවාමයි..

Aulak na ahema pissoth innavanehGatthata saakkuwe ehema daanta epa..oka 2ta namenawa

ලිනක්ස්vs වින්ඩෝස්/වින්ඩෝස් vs ඇපල්/ඇන්ඩ්‍රොයිඩ් vs ඇපල් කමෙන්ට් කරොත් Rep කපන සෙට් එකක් ඉන්නවාThank U kastiyamagema idea valata hamotama vage onna rep dunna
eka hipatuvek itin mageth rep kapalaAulak na ahema pissoth innavaneh
Thank U machanla


Awurudu 2ka asanna kalayak use karanawa magenam phone eka nawune naa..![]()

