Apple beer

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මටත් දෑන් බාගේ වදින්නේ නෑ බන්... තුන් කාලක්ම ඕන තත්වෙකට එන්න. වෙලාවකට බයේ බෑ.

    මට බාගයක් ගැහුවට ගානක්වත් නැතුව ගියා බං.. අමුවෙන් ගහන්නත් පුරුදු උනේ ඒ කාලෙ.. මහ කාලකන්නි වැඩ කලේ ඒ කාලෙ.. අපරාද සල්ලි බං.. දැන් පසුතැවෙනවා කරපු ගොන්කම් වලට..

    බොන එක අඩු කරපං.. උඹගෙ හොදට කියන්නෙ.. නැත්තං ලොකු ප්‍රශ්නයක් වෙනවා..

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,055
    113
    Panadura
    141.gif
    141.gif
    141.gif
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඕකට හේතුව බොන එක නෙමේ බං පාලනයක් නැති එක.. ඒ කාලෙ නිකන් මල පෙරේතයො වගේ බිව්වෙ.. බීලා බීලා අන්තිමේ කොච්චර බිව්වත් වදින්නෙ නැති ගානටම ආවා.. ඩේලි බොනවා කොල්ලො එක්ක.. ගන්න පඩිය වැඩි හරියක් වියදම් කලේ බොන්න.. බීලා බීලා එළකිරි එනවා සමහර දාට.. මේකෙ උන් එක්ක ආතල් ගන්නවා.. නැත්තං ෆිල්ම් බලනවා.. නැත්තං කොල්ලො එක්ක කයියක් ගහන් ඉන්නවා.. රෑට කන්න අමතක වෙනවා.. කන්න මතක් උනත් කෑම නිවුනාම කන්න එපා වෙනවා.. එහෙම්ම ඉතිං නොකා නිදාගන්නවා..

    ඔහොම කාලයක් යද්දි ගෑස්ට්‍රයිටීස් හැදුනා.. පපුව හරිය දැවිල්ල අරන්, බඩ පුරවා දාලා පොඩි පොඩි සීන් උනා.. බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් කිව්වා ඩ්‍රින්ක්ස් ගන්න එක අඩු කරන්න කියලා.. නැත්තං වැඩිවෙයි කියලා.. කෙල්ලටත් බොන්නෑ කියලා බොරුවට පොරොන්දු වෙලා හොරාට බිව්වා.. පුරුද්ද අතාරින්න බැරි නිසා.. අන්තිමේ ගෑස්ට්‍රයිටීස් එන්න එන්නම වැඩි උනා.. අර පපුවෙ දැවිල්ලයි, බඩ පුරෝ දාන එකයි නැති වෙලා බඩ කකියන්න ගත්තා ඩිංග ඩිංග.. ඇගට පණ නෑ වගේ සීන් එකකුත් ආවා..

    දවසක් මට ඉවසගන්න බැරි බඩේ කැක්කුමක් හැදුනා.. නිකන් බඩ ඇතුලෙ කටු අනිනව වගේ.. සිහියක්පතක් නෑ මම පිස්සෙක් වගේ උනා එදා.. අන්තිමේ හොස්පිට්ල් ඇඩ්මිට් කලා.. ප්‍රයිවෙට් හොස්පිට්ල් එකක නතර කලේ මාව.. වියදම් සේරම බැලුවෙ කෙල්ලගෙ තාත්තා.. මං ගාව සත පහක් තිබ්බෙ නෑ.. ණය ගෙවල, ගෙදරට දීලා ඉතුරුවෙන සේරම සල්ලි වල මං කරන්නෙ බොන එක.. එදා ඒපාර උගුරට කැමරාවක් දාලා බැලුවා.. බඩවැල් සේරම තුවාල වෙලා.. අන්තිමේ කන්න බොන්න කිසි දෙයක් බෑ තුවාල හොද වෙනකන් සේලයින් දුන්නා.. වතුර උගුරක්වත් බොන්න බෑ බඩට යද්දි නිකන්ම චූ බර හැදෙනවා ඒ තරම්ම අමාරුයි.. ඒක කියන්න තේරෙන්නෑ.. මැරුණා නම් හොදයි කියල හිතුනා ඒ දවස්වල නම් ඒ දුක විදිනවට වඩා.. ඒ තරම්ම අමාරුයි..


    දොස්තර ඇවිත් මට හොදටම බැන්නා.. මගේ අම්මා තාත්තා, කෙල්ල, යාලුවො, කෙල්ලගෙ අම්මා තාත්තා හැමෝම ඉස්සරහ..

    සති ගාණක් මං හෙන දුක් වින්දා.. එදා ඉදන් මං බොන එක අඩු කලා.. මාසෙට දෙපාරක් වගේ බිබී හිටියා.. අන්තිමේ ඒකත් නැවැත්තුවා.. දැන් නම් අහම්බෙන්ම තමා පෙවෙන්නෙ..:yes:



    වැරැද්ද බීපු එක නෙමේ.. පාලනයක් නැතිකම..



    adenava :no::no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    horen bonna thma balanne.gana kiyada

    ඕව බොන්නෙපා යකෝ.. හොරාට බිව්වත් බොන එක ඒ විදියට බීපං.. රෑට බීපං අවුලක් නෑනේ.. ගෙදර කාමරේ හංගන්න බැරිකමක් නෑනේ බාගයක්, බෝතලයක්..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,648
    4,243
    113
    ඕව බොන්නෙපා යකෝ.. හොරාට බිව්වත් බොන එක ඒ විදියට බීපං.. රෑට බීපං අවුලක් නෑනේ.. ගෙදර කාමරේ හංගන්න බැරිකමක් නෑනේ බාගයක්, බෝතලයක්..

    kamare hanganna beha,mama beluwe kaalak wage aran bonna
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,648
    4,243
    113
    උඹ මීට කලින් බීලම නැද්ද..?

    bonawa horen,biyar thama wadiyenma bonne,eka gehhua tin eka visik kala.arakku gandin ahu wena nisa gedaradi bonne neha.ekai ganda adu 1k beluwe gedara genath reta bonna
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,648
    4,243
    113
    කාල එනවා ඇති.. ලෝකල් ඒව වල එනවා.. :yes: කාලක් හාරසිය පනහක් පන්සීයක් විතර වෙයි..

    PADI ARAGENAMA BALANNA ONA.BIYAR BEELA WADADAK TIN 3 K WATH BONNA ONA PADAMA ENNA
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    white kiwe white diamond da ban

    රම්, වොඩ්කා වගේ ඒව ගඳ අඩුයි.. ඒත් ඒවා බොන්න අප්‍රියයි.. අර ජින්තුවා කියනව වගේ කොක්ටේල් දාලා තමා රම්, වොඩ්කා වර්ග බොන්න ඕන.. වයිට් ඩයමන්ඩ් කියන්නෙ අරක්කු.. ඒකත් ඒ වගේ තමා..
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    රම්, වොඩ්කා වගේ ඒව ගඳ අඩුයි.. ඒත් ඒවා බොන්න අප්‍රියයි.. අර ජින්තුවා කියනව වගේ කොක්ටේල් දාලා තමා රම්, වොඩ්කා වර්ග බොන්න ඕන.. වයිට් ඩයමන්ඩ් කියන්නෙ අරක්කු.. ඒකත් ඒ වගේ තමා..

    na na ban. uba kiwe white ekak aran gahapan kiyala aruta