AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    මම ලග අපලක් නැ එත් එකම ඊමේල් එක නම්, උබට ඊමේල් එක මෙහෙම වෙනස් කරන්න පුළුවන්, ඊමේල් දෙකක් කියල පෙන්නන :yes:

    [email protected] = [email protected] = [email protected]

    ඔරිගීනල් මේල් එකේ අකුරු මැදට . ලකුණ දාලා හරි, මේල් එකේ අගට + ලකුණ දාල ඊට පස්සෙන් වෙන මොනවා හරි අකුරු ටිකක් දල හරි, එක මේල් එකින් මේල් ගොඩක් හද ගන්න පුළුවන් :yes:

    මේකට සම්බන්දයක් තියනවද කියල දාන්නේ නැ. මම උබේ දන ගනිමට කිව්වේ

    :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    අයියෝ මොකක්ද බං මේ :angry: අයිෆෝන් එකක් තියෙනව 4S:P
    මොකුත් ඇප් එකක් තාම ඩවුන්ලෝඩ් කරගන්ඩ විදියක් නෑ

    This email address is not available for use as an Apple ID. You may already have an Apple ID associated with this address. Please try again or sign in using your existing Apple ID.

    මේක තමා රතුවෙන් වැටෙන්නෙ
    ඇපල් අයිඩී එක විදියට මේ ඊමේල් එක භාවිතා කළ නොහැක
    මේ ඊමේල් ඇඩ්‍රස් එකට දැනටත් ඇපල් අයිඩී එකක් තිබිය හැක :P
    ප්ලීස්.... :rofl:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,295
    8,830
    113
    ඔන්න අදත් අප්ඩේට් එකක්
    මේ අප්ඩේට් එවන විදියට 16ජීබී නිකම්ම පිරෙයි වගේ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Desktop එකට iTunes install කරගන්ඩ. ඒකට ගිහින් මොකක්හරි free දෙයක් download කරන්ඩ හදන්ඩ. search box එකේ free කියල search කරන්ඩ, එහෙම නැත්නම් free app එහෙක නමක් ගහන්ඩ(Clash of clans වගේ). ඒ ආව මොකක්හරි එකේ 'Get' කියලා තියෙන button එක click කරහම sign in වෙන්ඩ කියල එයි. එතකොට apple id අහද්දී අලුත් එකක් හදාගන්ඩ තියෙන option එක තොරගන්ඩ. එතනදී ඔයාගේ තියෙන email address එකක් දෙන්ඩ. ඒ email address එකට id හදන්ඩ බෑ කියනවනම් ඒ කියන්නේ ඔයාගේ mail එකට දැනටමත් id එකක් තියෙනවා. එහෙම උනොත් ඒ id එක ආපහු recover කරන්ඩත් පුළුවන්. නැත්නම් අලුත් mail එකකින් id එක හදන්ඩ. credit card details ඉල්ලද්දී ඒක skip කරන්ඩ. මම කලින් කිව්ව විදියට free දෙයක් download කරන්ඩ ඉල්ලුවේ නැත්නම් මේ credit card details skip කරන option එක එන්නේ නෑ. ඔහොම id එක හදන් එක phone එකට දාගන්ඩ. phone එකේ දැනට id එකක් තියෙනවනම් ඒකෙ අයිතිකාරයට කියලා එක අයින් කරගන්ඩ.
     
    මගේ ෆෝන් එකක් නෙමේ බං..
    මොකුත් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්ඩ බෑ කියල කිව්ව නිසා මම පොඩ්ඩක් බැලුව.
    කවද අතගහපු ඇපල්ද මම :P
    සිරාවට මේකෙ මුස්ලිම් අයිඩි එකක් තිබුණ. මම එකවුන්ට් එක නෝමල් අයින් කලා :confused:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේක තමා රතුවෙන් වැටෙන්නෙ
    ඇපල් අයිඩී එක විදියට මේ ඊමේල් එක භාවිතා කළ නොහැක
    මේ ඊමේල් ඇඩ්‍රස් එකට දැනටත් ඇපල් අයිඩී එකක් තිබිය හැක :P
    ප්ලීස්.... :rofl:
    උඹ කලින් එකක් හදලා අමතක වෙලා ඇති.
    https://iforgot.apple.com/password/verify/appleid#!&section=appleid
    ඔය ලින්ක් එකට ගිහින් details පුරවලා ඒ mail address එකට තියෙන id එක හොයන් ඒකෙ password reset කරගනින්.
    උඹ එහෙම කලින් id එකක් හැදුවේ නැත්නම් තමා ප්‍රශ්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    උඹ කලින් එකක් හදලා අමතක වෙලා ඇති.
    https://iforgot.apple.com/password/verify/appleid#!&section=appleid
    ඔය ලින්ක් එකට ගිහින් details පුරවලා ඒ mail address එකට තියෙන id එක හොයන් ඒකෙ password reset කරගනින්.
    උඹ එහෙම කලින් id එකක් හැදුවේ නැත්නම් තමා ප්‍රශ්නේ.

    ඉතිං බං මම මේකනෙ ඉස්සෙල්ලම හැදුවෙ :confused:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉතිං බං මම මේකනෙ ඉස්සෙල්ලම හැදුවෙ :confused:

    itunes install කරලා ඒකේන් අලුත් apple id එක හදලා බලන්නකෝ. ඒ හදපු එක ෆෝන් එක කේබල් එකෙන් කනෙක්ට් කරලා itunes log වෙලා බලන්නකෝ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    Desktop එකට iTunes install කරගන්ඩ. ඒකට ගිහින් මොකක්හරි free දෙයක් download කරන්ඩ හදන්ඩ. search box එකේ free කියල search කරන්ඩ, එහෙම නැත්නම් free app එහෙක නමක් ගහන්ඩ(Clash of clans වගේ). ඒ ආව මොකක්හරි එකේ 'Get' කියලා තියෙන button එක click කරහම sign in වෙන්ඩ කියල එයි. එතකොට apple id අහද්දී අලුත් එකක් හදාගන්ඩ තියෙන option එක තොරගන්ඩ. එතනදී ඔයාගේ තියෙන email address එකක් දෙන්ඩ. ඒ email address එකට id හදන්ඩ බෑ කියනවනම් ඒ කියන්නේ ඔයාගේ mail එකට දැනටමත් id එකක් තියෙනවා. එහෙම උනොත් ඒ id එක ආපහු recover කරන්ඩත් පුළුවන්. නැත්නම් අලුත් mail එකකින් id එක හදන්ඩ. credit card details ඉල්ලද්දී ඒක skip කරන්ඩ. මම කලින් කිව්ව විදියට free දෙයක් download කරන්ඩ ඉල්ලුවේ නැත්නම් මේ credit card details skip කරන option එක එන්නේ නෑ. ඔහොම id එක හදන් එක phone එකට දාගන්ඩ. phone එකේ දැනට id එකක් තියෙනවනම් ඒකෙ අයිතිකාරයට කියලා එක අයින් කරගන්ඩ.

    itunes දා ගත්ත. ඒකෙ මේ අයිඩී එක වැඩ :confused:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    settings වල accounts and app store ගිහින් බලන්න දැනටමත් ඇපල් අයිඩී එකක් ෆෝන් එකට දාලද තියෙන්නෙ කියල.එහෙමනම් ඒ පාස්වර්ඩ් එක දාන්න ඕන.ඒක මතක නැත්නම් රිකවර් කරගනින්.ඒ නැත්නම් එතනින් අලුත් එකක් දාගන්න පුලුවන්.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    itunes දා ගත්ත. ඒකෙ මේ අයිඩී එක වැඩ :confused:
    වැඩ හින්ද තමා ආපහු ඒ mail address එකට id එකක් හදන්ඩ දෙන්නේ නැත්තේ. ඔය id එක phone එකට දාගන්ඩ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    වැඩ හින්ද තමා ආපහු ඒ mail address එකට id එකක් හදන්ඩ දෙන්නේ නැත්තේ. ඔය id එක phone එකට දාගන්ඩ.

    ෆෝන් එකේ itunes වැඩ නෑ බං... අර වගේම රතුවෙන් වැටෙනව :(

    This email address is not available for use as an Apple ID. You may already have an Apple ID associated with this address.

    මම හැදුව ඊමේල් එකට තව අයිඩී කොහෙන්ද බං. :rofl:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    වැඩ හින්ද තමා ආපහු ඒ mail address එකට id එකක් හදන්ඩ දෙන්නේ නැත්තේ. ඔය id එක phone එකට දාගන්ඩ.

    itunes වලට තියෙන අයිඩී එක, ඇපල් ස්ටෝ වල පාවිච්චියට ගන්ඩ බැරිද :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    වැඩ හින්ද තමා ආපහු ඒ mail address එකට id එකක් හදන්ඩ දෙන්නේ නැත්තේ. ඔය id එක phone එකට දාගන්ඩ.

    ඉතිං ඒ අයිඩී එක තමා ඉස්සෙල්ල ෆෝන් එකේ ට්‍රයි කළේ. මම ජීවිතේටම ඉස්සෙල්ලම හදපු ඇපල් අයිඩී එක.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    මචෝ උබේ ප්‍රශ්නේ හරියට තෙරුන් නෑ. app store එකට ගිහින් මොකක් හරි download කරද්දී අහනවා නෙහ් log වෙන්න.
     
    • Like
    Reactions: AnuradhaRa