id එකත් හරියට හැදිලා නම්, existing id එකක් add කරන්ඩ නම් try කරෙත්, එහෙනම් මොනවා වෙනවද දන්නේ නෑ බන්.
තෑන්ක්ස් බං දන්න විදියට කියල දුන්නනෙ උඹ
+18

id එකත් හරියට හැදිලා නම්, existing id එකක් add කරන්ඩ නම් try කරෙත්, එහෙනම් මොනවා වෙනවද දන්නේ නෑ බන්.




හරිනෙ බං
You may already have an Apple ID associated with this address.
this address කියන්නෙ මගේ ඊමේල් එක නෙමේ. කලින් එකා දාල තියෙන ඊමේල් එකට
වැඩේ හරි
වැඩේ ගොඩ දාගත්තද? කරපු විදිය අපිටත් කියපන්.
ෆෝන් එකේ itunes වැඩ නෑ බං... අර වගේම රතුවෙන් වැටෙනව
This email address is not available for use as an Apple ID. You may already have an Apple ID associated with this address.
මම හැදුව ඊමේල් එකට තව අයිඩී කොහෙන්ද බං.![]()



you may have කියන්නේ ඇපල් උන්ටත් සුවර් නෑ මේල් එකට අයිඩී එකක් තියෙනවද කියලා![]()
)කලින් අයිතිකාරය උගෙ අයිඩී එකට ෆෝන් එක authorized කරල.
පාස්වර්ඩ් එක ඉල්ලං ඉස්සෙල්ල උගෙ අයිඩී එක deauthorize කරල හිටියම හරි. නැත්තං වෙන ඇපල් අයිඩී කොච්චර දැම්මත් මෙහෙම වැටෙනව.
ඒ කියන්නෙ ඌ මේ ෆෝන් එක උගෙ අයිඩී එකට අයිති කරං (authorized)
කෙලින්ම කිව්වනං ඉවරයිනෙ වෙන ඊමේල් අයිඩී එකකට ෆෝන් එක ඕතරයිස්ඩ් කරල තියෙන්නෙ කියල..
වෙන වෙන අණ්ඩර දෙමළ කියන්නෙ නැතුව
(මගෙ ඇපල් අයිඩී එක පලියැ.)



