AnuradhaRa

Well-known member
  • මචෝ උබේ ප්‍රශ්නේ හරියට තෙරුන් නෑ. app store එකට ගිහින් මොකක් හරි download කරද්දී අහනවා නෙහ් log වෙන්න.

    ඔව්. ඊට පස්සෙ ඊමේල් එක ගහල, පාස්වර්ඩ් ගහල ගියාව වැටෙනව ඉස්සෙල්ලම නිසා රිවීව් කරන්ඩ කියල
    රීවීව් කරන්ඩ ආයෙත් පාස්වර්ඩ් ගහල ඔක්කොම කලාට පස්සෙ රතුවෙන් ඔහොම වැටෙනව
    +18 :)
    This email address is not available for use as an Apple ID. You may already have an Apple ID associated with this address. Please try again or sign in using your existing Apple ID.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • වැඩ හින්ද තමා ආපහු ඒ mail address එකට id එකක් හදන්ඩ දෙන්නේ නැත්තේ. ඔය id එක phone එකට දාගන්ඩ.

    දැනුයි මම ඩෙස්ක්ටොප් එකේ අයිටියුන්ස් දාල පුරවන්ඩ ඕන දේවල් පුරවල ඉවර කලේ :lol:
    ඩෙස්ක්ටොප් එකේ අයිටියුන්ස් වැටඩනෙ. ඇයි ෆෝන් එකේ බැරි :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • මට ඕන කලේ ඇපල් ස්ටෝ එකෙන් ඇප්ස් ගන්ඩ
    ඒක බැරි නිසා (මෙහෙම වැටෙන නිසා) උඹල කිව්ව නිසාත් ඩෙස්ක්ටොප් එකට අයිටියුන්ස් දාල බැලුව.
    ඩෙස්ක්ටොප් එකේ මේ ඊමේල් අයිඩී එක වැඩ.. :baffled:
    ෆෝන් එකේ වැඩ නෑ. මම ඉස්සෙල්ලම ට්‍රයි කලේ ෆෝන් එකේනෙ.. :confused:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මචන් 50 ඩිවයිසස් විතර ඇඩ් කරන්න පුළුවන් එක අයි ඩී එකකට නමුත් ඔය ෆෝන් එකේ එමි එක දාල බලන්න අයික්ලවුඩ් ලොක් ද කියල..... අයිඕඑස් 9 ට කලින් ඒව හැක් කරන්න පුළුවන් ස්නෝබ්‍රීස් වගේ ඒවගෙන් .... ඒ එක්කම ඕඑස් එක අප්ඩේට් කරපන් එහෙම ගැටලුවක් නැත්නම් .... 7 වල පොඩි අවුලක් තිබ්බ .... අයිඩී එක අයින් කරත් අයින් නොවන.... ජේල්බ්‍රේක් කරල හෝ වෙනත් හැක් කිරීමක් කරල නැත්නම් අප්ඩේට් කරන්න අනිවා හරියනවා...
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මචෝ id.apple.com මේකට ගිහින් manage your ID ගිහින් බලන්න.

    ඒකට ගියා. මම හදපු විදියට සහ සුද්දෙන්ම තියෙනව
    ඇපල් අයිඩී එක මේකයි කියල (මම දාපු ඊමේල් එක)
    වෙන ඇපල් අයිඩී එකක් කොහෙන්ද එතකොට. මම මේ ඉස්සෙල්ලම හදපු ඊමේල් එකනෙ :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • මචන් 50 ඩිවයිසස් විතර ඇඩ් කරන්න පුළුවන් එක අයි ඩී එකකට නමුත් ඔය ෆෝන් එකේ එමි එක දාල බලන්න අයික්ලවුඩ් ලොක් ද කියල..... අයිඕඑස් 9 ට කලින් ඒව හැක් කරන්න පුළුවන් ස්නෝබ්‍රීස් වගේ ඒවගෙන් .... ඒ එක්කම ඕඑස් එක අප්ඩේට් කරපන් එහෙම ගැටලුවක් නැත්නම් .... 7 වල පොඩි අවුලක් තිබ්බ .... අයිඩී එක අයින් කරත් අයින් නොවන.... ජේල්බ්‍රේක් කරල හෝ වෙනත් හැක් කිරීමක් කරල නැත්නම් අප්ඩේට් කරන්න අනිවා හරියනවා...

    අනුන්ගෙ අයිඩී මගේ ඊමේල් එකට අදාල වෙන්නෙ කොහොමද..
    මේක කලින් පාවිච්චි කරපු එකෙක්ගෙ අයිඩී එකක් තිබුණද කොහෙද.. ෆෝන් එක මගේ නෙමේ බං. මට ටිකක් බලන්ඩ කියල දුන්න ඒකයි.
    අනික මම මේ ඉස්සෙල්ලම හදපු ඊමේල් එකට එක අයිඩී එකනෙ තියෙන්නෙ. (ඒකත් ඊමේල් එකේ නමමයි.) මේ ඊමේල් එකට තව අයිඩී හදන්නෙ කොහොමද :baffled:
    අයිඩී එක කියන්නෙ ඊමේල් එකටනෙ

    දැං ෆෝන් එක ළඟ නෑ බං. මම ටිකක් මේ විස්තර හොයල බැලුව
     
    AnuradhaRa

    Well-known member
  • screenshot-appleid.apple.com-2017-10-16-15-55-14-037.jpg

    ෆෝන් එකේ ඇපල් ස්ටෝවලට ගියාම මේ ඊමේල් එකට තව අයිඩී එකක් තියෙනවලු
    කොහෙද තියෙන්නෙ :angry:
    මේකනෙ මම ඉස්සෙල්ලම හැදුවෙ :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • මචන් 50 ඩිවයිසස් විතර ඇඩ් කරන්න පුළුවන් එක අයි ඩී එකකට නමුත් ඔය ෆෝන් එකේ එමි එක දාල බලන්න අයික්ලවුඩ් ලොක් ද කියල..... අයිඕඑස් 9 ට කලින් ඒව හැක් කරන්න පුළුවන් ස්නෝබ්‍රීස් වගේ ඒවගෙන් .... ඒ එක්කම ඕඑස් එක අප්ඩේට් කරපන් එහෙම ගැටලුවක් නැත්නම් .... 7 වල පොඩි අවුලක් තිබ්බ .... අයිඩී එක අයින් කරත් අයින් නොවන.... ජේල්බ්‍රේක් කරල හෝ වෙනත් හැක් කිරීමක් කරල නැත්නම් අප්ඩේට් කරන්න අනිවා හරියනවා...

    වෙන ඊමේල් එකක අයිඩී එකක් මගේ ඊමේල් එකත් එක්ක පටලගෙනද දන්නෙ නෑ. මේක රීසෙට් කලොත් හරියයිද?
    ඊයෙ කේබල් එක ගහල කම්පියුටර් එකට හයි කෙරුව, කේබල් එක කැඩිලද මංදන්නෙ නෑ කනෙක්ට් වෙනව ඩිස්කනෙක්ට් වෙනව. අයියෝ. මට වෙන්නෙම මෙවයි :lol:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    නැ බන් ඔය ෆෝන් එකේ මුල් අඩි ඩී එකේ රිමූ කලේ කොහොමද ? අරෑ පාස්වර්ඩ් එක දුන්නද ?
     
    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    මම country එකට දැම්මෙ united states
    පස්සෙ පුරවන්ඩ ස්ට්‍රීට් අනං මනං ගොඩක් තියෙන නිසා Sri lanka දැම්ම :lol:
    If you changed the country add credit or debit card as payment details. Later on you can remove it.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    itunes වලට තියෙන අයිඩී එක, ඇපල් ස්ටෝ වල පාවිච්චියට ගන්ඩ බැරිද :confused:

    පුළුවන්. එකම id එක phone එකට desktop iTunes එකට iMac එකට වගේ device කීපෙකට දාන්ඩ පුළුවන්. මට පේන්නේ උඹ existing id එක phone එකට දෙනවා වෙනුවට ආයේ ආයෙත් new id එකක් add කරන්ඩ හදලා වගේ. ඒ හින්ද තමා phone එකෙන් ඒ mail address එකට ආයේ id එකක් හදන්ඩ දෙන්නේ නැත්තේ.

    ඔව්. ඊට පස්සෙ ඊමේල් එක ගහල, පාස්වර්ඩ් ගහල ගියාව වැටෙනව ඉස්සෙල්ලම නිසා රිවීව් කරන්ඩ කියල
    රීවීව් කරන්ඩ ආයෙත් පාස්වර්ඩ් ගහල ඔක්කොම කලාට පස්සෙ රතුවෙන් ඔහොම වැටෙනව
    +18 :)
    This email address is not available for use as an Apple ID. You may already have an Apple ID associated with this address. Please try again or sign in using your existing Apple ID.

    උඹ ඔය ආයේ අලුතෙන් ම එකක් හදන්ඩ හදලා තියෙන්නේ. අනික iTunes වලින් යන්ඩ ඕන නෑ settings වලින් ගිහින් Sign in උනානම් ඇති. එතනදී mail address එකයි password එකයි ගහලා security code දාලනම් ඒකත් ගහන්ඩ විතරයි තියෙන්නේ. password review කරන්ඩ එනවා කියන්නේ ආයේ අලුතෙන්ම id එකක් හදන්ඩ හදන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • පුළුවන්. එකම id එක phone එකට desktop iTunes එකට iMac එකට වගේ device කීපෙකට දාන්ඩ පුළුවන්. මට පේන්නේ උඹ existing id එක phone එකට දෙනවා වෙනුවට ආයේ ආයෙත් new id එකක් add කරන්ඩ හදලා වගේ. ඒ හින්ද තමා phone එකෙන් ඒ mail address එකට ආයේ id එකක් හදන්ඩ දෙන්නේ නැත්තේ.

    මම එච්චර මෝඩයෙක් නෙමේ :angry: existing එකෙන් තමා බං ගියේ..

    උඹ ඔය ආයේ අලුතෙන් ම එකක් හදන්ඩ හදලා තියෙන්නේ. අනික iTunes වලින් යන්ඩ ඕන නෑ settings වලින් ගිහින් Sign in උනානම් ඇති. එතනදී mail address එකයි password එකයි ගහලා security code දාලනම් ඒකත් ගහන්ඩ විතරයි තියෙන්නේ. password review කරන්ඩ එනවා කියන්නේ ආයේ අලුතෙන්ම id එකක් හදන්ඩ හදන්නේ.

    ඉතිං මචං මම අලුතෙන්ම හදපු එකම අයිඩී එක. ඕනම අයිඩී එකක් ඉස්සෙල්ලම යූස් කරනකොට කොහොමත් රිවීව් කරන්ඩ එනව. ඩෙස්ක්ටොප් එකේ අයිටියුන්ස් වලටත් ආව. ඒත් ඒක හරි ගියා. ෆෝන් එකේ වෙන මොකක් හරි කේස් එකක් තියෙනව.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම එච්චර මෝඩයෙක් නෙමේ :angry: existing එකෙන් තමා බං ගියේ..

    ඉතිං මචං මම අලුතෙන්ම හදපු එකම අයිඩී එක. ඕනම අයිඩී එකක් ඉස්සෙල්ලම යූස් කරනකොට කොහොමත් රිවීව් කරන්ඩ එනව. ඩෙස්ක්ටොප් එකේ අයිටියුන්ස් වලටත් ආව. ඒත් ඒක හරි ගියා. ෆෝන් එකේ වෙන මොකක් හරි කේස් එකක් තියෙනව.

    id එකත් හරියට හැදිලා නම්, existing id එකක් add කරන්ඩ නම් try කරෙත්, එහෙනම් මොනවා වෙනවද දන්නේ නෑ බන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • id එකත් හරියට හැදිලා නම්, existing id එකක් add කරන්ඩ නම් try කරෙත්, එහෙනම් මොනවා වෙනවද දන්නේ නෑ බන්.

    ෆෝන් එකේ හරියන්නෙ නැති නිසා, උඹල කිව්ව නිසාත් ඩෙස්ක්ටොප් එකට අයිටියුන්ස් දාල මේ අයිඩී එකම දාල බැලුව. එතකොටත් රිවීව් කේස් එකක් ආව. ඒත් වැඩේ ගොඩ ගියා :cool:
    මම කියන්නෙ මේ ෆෝන් එකේ කේස් එකක් බං..

    ෆෝන් එකේ කලින් අයිතිකාරය දාල තිබුණ ඇපල් අයිඩී එක අයින් කරගන්ඩ පාස්වර්ඩ් ඕන කතාවක් කිව්ව නේද.. :rolleyes: ඒකද දන්නෙ නෑ හේතුව

    බලන්ඩ තව අයිඩී එකක් හදල ඩෙස්ක්ටොප් එකේ අයිටියුන්ස් වලට දාන්ඩ ට්‍රයි කරන්නං. පෝන් එකේ වගේ වැටෙනවද බලන්ඩ
     
    • Like
    Reactions: hiphoprock