යාලුවනේ මම Ipad එකක් ගන්න හිතාගෙන ඉන්නව..
ipad air2 එක හොඳයිද?? නැත්නම් ipad mini4 එක හොඳයි ද ? දෙකේම මිල ගණන් සමානයි..16GB එකක් 81000ක් වගේ...පාවිච්චි කරන අය කියන්න මේ දෙකන් හොඳ මොකක් ද??

ipad air2 එක හොඳයිද?? නැත්නම් ipad mini4 එක හොඳයි ද ? දෙකේම මිල ගණන් සමානයි..16GB එකක් 81000ක් වගේ...පාවිච්චි කරන අය කියන්න මේ දෙකන් හොඳ මොකක් ද??

stand by time eka num sira reta 100% charge karala udeta baluwath 100% thiyenawa 
16gb kiyala awluk ne machan oken videos ehema record karan ne ne api