Apple iPhone උන්ට Unlimited Backup Storage එකක් (Limited Time)

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,096
    4,212
    113
    Sri Lanka
    Apple iPhone උන්ට Unlimited Backup Storage එකක් (Limited Time)

    iCloud වල 5GB නේහ් තියෙන්නෙ.. මේ දවස් වල iDrive කියන උන් Unlimited Promotion එකක් දීල iPhone වලට Phone Backups දා ගන්න.. මේ ලින්ක් එකට ගිහින් වැඩේ කර ගන්න..

    https://stacksocial.com/sales/idrive-unlimited-mobile-backup-lifetime-subscription

    මේ ලින්ක් එකෙන්ම ගිහින් ගන්න.. iDrive ගිහින් සයින් අප් වෙලා ගන්න යන්න එපා හම්බුවෙන්නෙ නෑ.

    20$ One Time Fee එකට හැමදාටම Unlimited Storage එකක් හම්බෙන්නෙ. මම ගත්ත... අවුලක් නෑ හොඳයි....

    තව දවස් 7 කින් Offer එක ඉවර වෙනවා

    29920587_10215984426712451_964804964_n.jpg

    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕකුන් කපටියි බන්. අන්ලිමිටඩ් දීලා පස්සේ ලිමිට් කලාම ඩෙඩ්ලයින් එකක් දාලා, මිනිස්සුන් ආයේ බාන්නද ඩේටා. නැනේ.. ඉතින් පොඩි ගානක් දීලා එතකොට සබ්ස්ක්රයිබ් වෙනවා..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,096
    4,212
    113
    Sri Lanka
    ඕකුන් කපටියි බන්. අන්ලිමිටඩ් දීලා පස්සේ ලිමිට් කලාම ඩෙඩ්ලයින් එකක් දාලා, මිනිස්සුන් ආයේ බාන්නද ඩේටා. නැනේ.. ඉතින් පොඩි ගානක් දීලා එතකොට සබ්ස්ක්රයිබ් වෙනවා..

    Adee ehemath karanawada ban epa wenawane
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Adee ehemath karanawada ban epa wenawane
    උබ දැන් 500GB විතර දැම්මා කියහන්කෝ.. උබට කියනවා ලබන දෙසැම්බර් 31ට කලින් සබ්ස්ක්රයිබ් නොවෙන යට 10GB වෙනකන් ෆ්‍රී ඉතුරුවට ගෙවන්න කියලා දෝලර් 5ක් 6ක්. නැතිනම් ජනවාරි 1, ඩේටා ඩිලීට් කරනවා කියලා. එතකොට ඉතින් උබ කරන්නේ අනිවා ගෙවන එකනේ..