samsung, HTC wage company eka phone ekak hadanne naa ne iphone wage.... itin hari model eka thora ganna dana ganna one... anika battery athin nan iphone chartar...
iphone btry chatar kiyanne ey bang.
mage eka dwas 4-5 tiyenawa. dwasema ellila innawanam dwas 3k wage tiyenawa 
ඉතින් ඇයි දෙකම use කරන්නේ.මම නම් use කරන්නේ මට හොදයි කියන එක විතරයි..

ඒත් චාර්ජ් වෙන්න යන වෙලාව බලපන්කො.


