apple iphone 4s

navod456

Member
Apr 23, 2007
1,449
76
0
dsc01809n.jpg


machan la mama ada apple iphone 4s eka gaththa mage yaluwo meka danna kiyuwa nisa damme mama inne italy wala...........iye thamai phone eka meheta awe:):):):):)
 
  • Like
Reactions: dkp

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
ඔකේ වොයිස් රොකොග්නිෂන් හරියට වැඩ කරනවද? සිංහල අපේ ඉංග්‍රිසි ඇක්සන්ට් එක පික් කරනවද?
 

navod456

Member
Apr 23, 2007
1,449
76
0
ඔකේ වොයිස් රොකොග්නිෂන් හරියට වැඩ කරනවද? සිංහල අපේ ඉංග්‍රිසි ඇක්සන්ට් එක පික් කරනවද?

ow machan eka awuk une nam na thama
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
ow machan eka awuk une nam na thama

එලකිරි එහෙනම්. 4s මාර්කට් කරන්නෙ ඕක කියලනේ, ඒත මට තව සැකයි.

4S එකක් ගන්න පොඩ්ඩක් ඇද ඇද ඉන්නෙ ඔය සීන් එක නිසා. බලමු ඇපල් එකට සොෆින් පාරක් දාලම බලන්න ඕනැ

enjoy your new phone then :D
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
me dawaswala japan wala ipad ekak nikan dewnawa points walata

phone eka dakkama asai ganna eth mage iphone 4 eke contract eka iwara wenna tawa masa 8k tiyenawa :no:
 

supun

Junior member
  • May 9, 2006
    575
    7
    18
    matath 4s ekak ganna hitagena innawa yaluwe. eth samahari site wala tiyanawa battary life eka iphone 4 ekath ekka compare karanakota tikak week kiyala, eka ettada?