Apple iPhone 6

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා කොරියවෙන් ගෙන්නන ඔරිජිනල් ඇපල් ෆෝන් වල පිටිපස්සේ iPhone කියන තැනට යටින් ඉන්ග්‍රීසි අකුරුවලට අමතරව කොරියන් අකුරු වගයකුත් තියෙනවාද?
    ඒක ඔරිජිනල්ද ෆේක්ද?

    :confused::confused::confused:
     
    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    කොරියන් අකුරු කොහෙද original iphone වල. ඔය මොකක් හරි ෆේක් ජරාවක්.
     
    May 30, 2017
    108
    13
    0
    මචන්ලා කොරියවෙන් ගෙන්නන ඔරිජිනල් ඇපල් ෆෝන් වල පිටිපස්සේ iPhone කියන තැනට යටින් ඉන්ග්‍රීසි අකුරුවලට අමතරව කොරියන් අකුරු වගයකුත් තියෙනවාද?
    ඒක ඔරිජිනල්ද ෆේක්ද?

    :confused::confused::confused:

    Apo korea , japan hugak ewa awul neda

    mage iphone eka gatte japan. ohoma akurunam na. fake ekak wage.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    කොරියන් අකුරු කොහෙද original iphone වල. ඔය මොකක් හරි ෆේක් ජරාවක්.

    කොරියාවෙන් යූස් අයිෆෝන් ගෙන්නන පොරක් ගාව තියෙන්නේ පිටිපස්සේ ඉන්ග්‍රීසි අකුරුත් එක්කම එක පේලියක් කොරියන් වලින් තියෙනවා..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    mage iphone eka gatte japan. ohoma akurunam na. fake ekak wage.

    කොරියා වල කොරියන් වලින් ගහනවානම් ජැපෑන් වල ජපන් වලින් ගහන්න ඕනේ නේද බන්..මට හිතෙන්නේ මේක ෆේක්..
     
    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    කොරියාවෙන් යූස් අයිෆෝන් ගෙන්නන පොරක් ගාව තියෙන්නේ පිටිපස්සේ ඉන්ග්‍රීසි අකුරුත් එක්කම එක පේලියක් කොරියන් වලින් තියෙනවා..

    ඇහුවෙත් අදයි.. :lol::lol: කොරියාවෙ හදන iphone වෙන්න ඇති. :rofl::rofl:
     
    May 30, 2017
    108
    13
    0
    කොරියා වල කොරියන් වලින් ගහනවානම් ජැපෑන් වල ජපන් වලින් ගහන්න ඕනේ නේද බන්..මට හිතෙන්නේ මේක ෆේක්..

    awrurdu 4 idala iphone use karanne, ada wenakam ohoma ekaknam dakalawath na.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    iphone back eke wenaskam dekai thiyenne USA store wala iphone back eke Trademark eka na.... Asian stores wala Trademark thiyenawa.... echchara iwenasa.... wena akuru na

    meka US store

    iphone-7-128g-mat-crni-slika-74451792.jpg

    meka asian wala store

    iPhone-7-Back-2-780x521.jpg
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    iphone back eke wenaskam dekai thiyenne USA store wala iphone back eke Trademark eka na.... Asian stores wala Trademark thiyenawa.... echchara iwenasa.... wena akuru na

    meka US store

    iphone-7-128g-mat-crni-slika-74451792.jpg

    meka asian wala store

    iPhone-7-Back-2-780x521.jpg

    tnx machan
     
    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    iphone back eke wenaskam dekai thiyenne USA store wala iphone back eke Trademark eka na.... Asian stores wala Trademark thiyenawa.... echchara iwenasa.... wena akuru na

    meka US store

    iphone-7-128g-mat-crni-slika-74451792.jpg

    meka asian wala store

    iPhone-7-Back-2-780x521.jpg

    :yes::yes: :yes:ඔරුයන් අකුරු ගහපු iphones :lol::lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    :yes::yes: :yes:ඔරුයන් අකුරු ගහපු iphones :lol::lol:

    හිනා වෙන්න එපා බන් මම එහෙම එකක් දැක්ක නිසයි ඇහුවේ..?
    ඒකියන්නේ මේක ෆේක්ද?
     
    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    හිනා වෙන්න එපා බන් මම එහෙම එකක් දැක්ක නිසයි ඇහුවේ..?
    ඒකියන්නේ මේක ෆේක්ද?

    මමනම් ඔහොම එකක් අහලවත් නෑ, ෆේක් වෙන්න ඇති, අවුලක් නැත්නම් අඩුවට දෙනවනම් ගනින්. සතියක් use කරපු rose ගෝල්ඩ් iphone 7 එකක් දෙන්නද?
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මමනම් ඔහොම එකක් අහලවත් නෑ, ෆේක් වෙන්න ඇති, අවුලක් නැත්නම් අඩුවට දෙනවනම් ගනින්. සතියක් use කරපු rose ගෝල්ඩ් iphone 7 එකක් දෙන්නද?

    පොර ගාව Apple iPhone 6 එක තියෙනවා 16 gb = Rs.44000/=
    Apple iPhone 6 එක තියෙනවා 64 gb = Rs.54000/=
    Apple iPhone 5s එක තියෙනවා 16gb = Rs.28000/=

    7 එකකියද දෙන්නේ ? GB කියද?
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හිනා වෙන්න එපා බන් මම එහෙම එකක් දැක්ක නිසයි ඇහුවේ..?
    ඒකියන්නේ මේක ෆේක්ද?

    ube phaone eke back side eke pic ekak dapan