මුන්ට පිස්සුද බන්
Hama manussayekma ube kalakanni manasikathwayen maninna epa.
matenan mekath loku wedi![]()
thred eka dapu eka phone ekat ekka kalakanni wena awajathakayek.matenan mekath loku wedi![]()
මාත් පරණ SE එකක් ගත්තා.තනි අතින් හැඩ්ල් කරගන්න පුලුවන්.සාක්කුවක දාගෙන යන්න පුලුවන්..අතට අහු වෙනවා..
meka thama mageth hethu....
salli aapu gaman se ekak gannawa...
මුන්ට පිස්සුද බන් මේ අතට අහුවෙන්නේ නැති phone ගහන්න.$400 දීලා කවුද බන් මේවා ගන්නේ
4.7 inches display
750 x 1334 pixels Resolution
ඕකෙ ඇති පොඩියක් වත් බරේ අඩුවක්වත් නෑ ස්ක්‍රීන් එක පොඩි උනාට..ඇපල් OS එක හැර තේරුමක් නෑ පොඩි ෆෝන් එකක් හොයනවනම්.
මාත් පරණ SE එකක් ගත්තා.තනි අතින් හැඩ්ල් කරගන්න පුලුවන්.සාක්කුවක දාගෙන යන්න පුලුවන්..අතට අහු වෙනවා..

මුන්ට පිස්සුද බන් මේ අතට අහුවෙන්නේ නැති phone ගහන්න.$400 දීලා කවුද බන් මේවා ගන්නේ
4.7 inches display
750 x 1334 pixels Resolution
උඹේ අතේ ඇගිලි අඩුයිද?
Lol, I enjoy reading your witty commentsGoes well with the profile pic