Apple iPhone SE(2020)

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force


    බලලා තීරණය කරපල්ලා.
    Phone එකේ අවුලක් නැ. හැබැයි ගෙවන ගාණට වටින්නේ නැ. Processing power විතරක් නෙවේ ස්මාර්ට් phone කියන්නේ 🤣🤣🤣🤣🤣

    ඔව්. ඕකෙ battery comparison දාලා තිබ්බ හෙනම අවුල්. I8 එකේ battery size එක උනාට battery life එක හෙන අඩුයි. Processor එකත් underclock ද කොහෙද :lol:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔව්. ඕකෙ battery comparison දාලා තිබ්බ හෙනම අවුල්. I8 එකේ battery size එක උනාට battery life එක හෙන අඩුයි. Processor එකත් underclock ද කොහෙද :lol:

    ඔව් under clock. මූ කියනවා battery life එක ප්‍රශ්නයක් නැ කියනවා නං උඹ උඹ ව රවටන ව කියලා 🤣🤣🤣🤣🤣🤣
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    SE has always been too small for me. iPhone 6,7,8 is the ideal size. Then there is the Pro version for those who crave more inches 😂