යලුවනෙ මට Apple ipod shuffle එකක් හම්බ උනා එක Pc එකට ගැහැවම පෙන්නනෙ නැ
මට Apple ipod එක දිපු එක්කෙනා Ipod එක Format කරලා දන්නෙ නැතුව
මම හිතන විදිහට System File ටික මැකිලා එක හාදා ගන්න ක්රරමයක් නැද්ද
හදාගන්න පුලුවන් උනෙත් ලොකු දෙයක් දන්න කෙනෙක් උදව් කරන්නකො
නැත්නම් බම්ප් එකක් හරි දාලා යන්න