APPLE IPOD

madushanlk

Member
Oct 24, 2010
158
12
0
Kelaniya
යාලුවනේ,
මට ebay එකෙන් apple ipod classic 32gb/8gb player එකක් ගන්න ඕනේ.කට හරි මට කරන්න පුලුවන්ද ?
කීයක් විතර වෙඉද,shipping එක්ක
අපි සල්ලි ගෙවන්න ඕනේ කොහොමද ?
මට මේ විස්තර දන්නා කෙනෙක් කියනවද?
මේක මගේ පලවෙනි වතාව.
දන්නා කෙනෙක් මට help කරන්නකෝ.......