Apple Magic Mouse eka nathi Una

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Ape office eke (Govt) Animation Mac eke Apple Magic Mouse eka machan nathi una. Kawuru hari ussala. mehe ekak aduwata araganna thanak thiyeda ? Wireless apple magic mouse.
    Aparade ban. User man nisa mata athin denna wenne dan. Genwanawa nam 12 - 13K wenawa.
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    magic_mouse_2_charging.jpg
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Cctv nadda bro

    athule naha ban eliye thiyenne.
    ikmanatama oneda?

    ov ban.
    bump
    office eke machine ekaka ekakda ehenam ayi ban uba denne complain ekak dapn wtf

    ba ban. accounts eke api ekka mara wali. ee asse owa kiyanna yanna be.

    ehenam meke 6000i wenne. umbe ekada kiyala balapan :D ussapu eka ikman dalada dane ne labeda :P

    https://ikman.lk/en/ad/apple-magic-mouse-for-sale-colombo-10

    na ban u Ravindu kiyala ekek. ehema ekak na.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උබ ඕක යනකොට ගෙදර අරන් යනවද අලුතින් ගත්තත් ආය නැති උනොත් Bump

    නෑ බන් පිස්සුද එහෙම බෑ. අපි අත්සන් කරලා බඩු අරන් තියෙන්නේ, මවුස් එක නම් හම්බුනා එකෙක්ගේ බෑග් එක අස්සේ තිබිලා. :sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෑ බන් පිස්සුද එහෙම බෑ. අපි අත්සන් කරලා බඩු අරන් තියෙන්නේ, මවුස් එක නම් හම්බුනා එකෙක්ගේ බෑග් එක අස්සේ තිබිලා. :sorry:

    එහෙනම් දැන් පස්නයක් නෑනෙ බෑග් එකට දාගත්ත එකා මීයගෙ ආරස්සාවට කරන්ඩ ඇත්තෙ :rolleyes::baffled:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මේක පස්සෙ හම්බුනා කැමරාමන් කෙනෙක්ගෙ සයිඩ් පොකට් එකක තිබිලා. කුජීතයි ඉතින්. මම මොකුත් කියන්න ගියෙ නැහැ. ඌ මුකුත් මට කිව්වෙත් නැහැ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මේක පස්සෙ හම්බුනා කැමරාමන් කෙනෙක්ගෙ සයිඩ් පොකට් එකක තිබිලා. කුජීතයි ඉතින්. මම මොකුත් කියන්න ගියෙ නැහැ. ඌ මුකුත් මට කිව්වෙත් නැහැ.
    mama nam scene eka hemotama kiyala uuwa gedarama arinawa
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    mama nam scene eka hemotama kiyala uuwa gedarama arinawa
    නෑ බං හම්බු වෙලා තිබුනෙ, කොල්ලන්ටම තමා, වෙන මගුලකට බලද්දි, ඌ මොන රෙද්දකට ගෙනිච්චද දන්නෙ නැහැ. ඇත්තටම ඉස්සුවද නැද්ද කියල කියන්න බැහැනෙ. අනේ මන්දා.
     
    • Like
    Reactions: niranga1989

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    Ape office eke (Govt) Animation Mac eke Apple Magic Mouse eka machan nathi una. Kawuru hari ussala. mehe ekak aduwata araganna thanak thiyeda ? Wireless apple magic mouse.
    Aparade ban. User man nisa mata athin denna wenne dan. Genwanawa nam 12 - 13K wenawa.
    That's why it's called a "Magic Mouse"... It has done the "Disappearing act" :P