Apple Music

Sahitha

Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    max 48 months(4 years) thamai student subscription eka use karanna puluwan. itapasse auto individual package ekata change wenawa.

    godak universities graduates la system eken ain karanna kal yanawa/ain karanne na. eka nisa godak ayata graduate unata passeth oka use karanna puluwan.

    kohoma unath $1.49 or $2.99 meka patta wasi subscription ekak. Apple devices godak use krana kenekta thawath watinawa.

    එක තමා මචන් campus email එකක් සෙට් කරගෙන බලන්න ඕනේ
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    Pissu d oii mn aran thienne 2.99$ ne :baffled: uba university nm okenuth 50%
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,462
    3,461
    113
    සිංහලේ
    Spotify walata wada quality wadi eka matath danila thiyanawa. Eth spotify 320kbps vs apple music 256kbps. ai danne na e.

    320kbps nam thamai, eth ane manda mata nam apple music sound quality eka patta, ekamai mama apple music walata sub kale, nathan itin spotify awulak na
    spotify playlist maru, android walta UI eka lassanai spotify
    apple music quality eka maru sound
    so mama nam dekama ehen mehen use karanwa bng
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ow mamath kalin kaalayak spotify++ use kala. anith aula download karanna bari eka.
    itapasse mekata sub kala. Rs. 500/mo ne. oita wada kochchara dewal walata salli waste karanawada :lol: anika meka hamadama use karana deyak ne.


    Uba kiyanne spotify valata vada apple music hoday kiyalada?
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    ඔව් මචං එහෙම වත් බලන්න ඕනේ. Student verification එකට UniDays ද මොකක්ද මගුලක register වෙන්න ඕනේ නේ

    ලංකාවේ uni වලටනම් දෙන්නේ නැ හොද recognize uni එකක් වෙන්න ඕනේ
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    හැමෝම දන්නවා ඇතිනේ මේ Apple Music කියන්නේ මොකක්ද කියලා.:nerd:
    Spotify, YouTube Music වගේ සල්ලි ගෙවල සින්දු අහන එකක්. :rofl:

    දැනට Apple Music එක ලංකාවට වැඩ එත් දන්නා තරමින් මාසෙට $9.99(Rs.1700++)ක් ගෙවන්න ඕනේ.:(
    එත් ඉන්දියාවට ₹99 ක් ඒ කියන්නේ ආසන්නව ලංකාවේ රුපියල් 250ක්.:baffled::dull:

    මේක ගන්නවා නං කොහොමද ගන්නේ ඉන්දියාවේ ගාණට?:growl::P
    හැම වෙලේම VPN දාන්නත් කම්මැලි. අනික cards ලංකාවේ ඒවානේ.. :rolleyes::rolleyes:

    පාවිච්චි කරන නැත්තන් දන්නා කියන අය ඉන්නවද මේ ගැන...???:)

    මොන බොරුවක්ද බං මේ කියන්නෙ..මම family subcription එක අරගෙනත් මට යන්නෙ මසෙට 4.99 usd ..වලතරයා දලා තියෙන්නෙ තනි එකට ගාන හරි
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Uba kiyanne spotify valata vada apple music hoday kiyalada?

    Samahara dewal spotify wala hodai. autoplay, playlists, etc. eth whole package ekak widihata baluwama mata nam apple music hodai. anika AM mehe officially available ne.
    But it's mostly personal preference. kamathi kenek ta kamathi ekak use karanna puluwan :)
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Regional pricing thiyenne machan. lankawe $1.49/$2.99/$4.99 eth US wala $4.99/$9.99/$14.99 oya kiyala thiyana kena US apple id ekakin register wela aththe.

    Lankawe wisthara ne bn katha karanne...aru marenna hadanne ekath wadi kiyala..
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Lankawe wisthara ne bn katha karanne...aru marenna hadanne ekath wadi kiyala..

    ow ekanam atta. service eka gannawanam adu gane ekata hariyata pay karanna hari one ne. anika daily use karana dekata rs 500k gewwa kiyala paduwak wenne na. lunch packet 2ka price wage ne :lol:
     
    Last edited:

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ලංකාවේ uni වලටනම් දෙන්නේ නැ හොද recognize uni එකක් වෙන්න ඕනේ

    සිත නිවන කතා
    මම IIT එකේ, අපිටත් හම්බෙනවා.
    මම දන්න යාළුවෙක් ඉන්නවා SLIIT එකේ, උටත් හම්බෙනවා