Kurunegala awilla ganin. original walata asanamkoheda thiyenne. Charger eka witharayi ona.
Kurunegala awilla ganin. original walata asanamkoheda thiyenne. Charger eka witharayi ona.
Lightning port is definitely not compatible with PD port. New iPhones you can charge with any good quality PD compatible USB C charger. Personally I prefer Anker /Baseus/ UGreen.sorry its lightning port not thunderbolt.
previous apple chargers was 900ma (for 6 and 7) .
when we charge from Huawei or Samsung charger, phone charges, but with in month or two battery gets damaged. i experienced couple of times. Technical explanation given by repair person was Huawei and Samsung charges gives high mA an high voltage. Fact was correct, when checked with rated power details of both chargers.
Yes. anything before iphone 15 has to concern. isnt it.... with lightning port.Lightning port is definitely not compatible with PD port. New iPhones you can charge with any good quality PD compatible USB C charger. Personally I prefer Anker /Baseus/ UGreen.
Thanks but cant go....Kurunegala awilla ganin. original walata asanam
කව්ද බං ඔය original කියන overpriced old technology ඒවා ගන්නේ. ඕකට වඩා හොඳ new technology GaN Charger එකක් ගන්න පුළුවන් අඩු ගාණට Anker, Ugreen, Orico,.. වගේ හොඳ brand එකකින්.ඔරිගීනල් ඇපල් ෆෝන් චාර්ජර් ගන්න තියෙන්නේ
- අබාන්ස් එකේ
- ෆියුචර් වොර්ල්ඩ්
- GNext
මේ කඩ ටිකේ තත්වේ කොහොමද
වෙන කොහෙද
Buy the cheapest . They all good.UGREEN
BASEUS
ANKER
මේ තුනෙන් හොඳ මොකක්ද 20W චාජර් එකක්
Update : මම ඇපල් ඔරිගීනල් චාජර් එකක් ඒජන්ට් ගෙන් ගත්තා. ස්තුතියි හැමෝටමsetwena anchor baseus ekak gaththanam mokada
මම නම් xs එකයි 12promax එකයි දෙකම baseu එකෙන් චාජ් කරේ එහෙමට අව්ලක් උනේ නෑUpdate : මම ඇපල් ඔරිගීනල් චාජර් එකක් ඒජන්ට් ගෙන් ගත්තා. ස්තුතියි හැමෝටම
මගේ දැනගැනීම පිණිස : ඇපල් ෆාස්ට් චාර්ජින් සපෝර්ට් කරන iphone 11 ඉදන් iphone 14 වෙනකන් ඒවා ඕනාම චාජර් එකකින් චාර්ජ් කරන්න පුළුවන් ද ? (පුළුවන් නමුත් බැටරියට ඉකමනින් කෙල වෙනවා ද කියන එක තමා ප්රශ්නේ)
අත්දැකීමෙන් දන්නවා iphone 6 7 නම් කෙල වෙනවා.... ඒවා 5W නිසා