Apple vs Android & Microsoft

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,794
    1
    1,843
    113
    ගෙදර තමයි බං
    අනේ හුකේ මට දැන් කියලා ඇති වෙලා. iphone එකක් තියෙනවනම් කට වහන් හිටපන් නොදන්න පුකවල් කියවන්නෙ නැතිව. sms, call, chat and games විතරක් කරන එවුන්ට apple හොඳයි. එ ඇරෙන්න iphone එකෙන් කරන්න පුලුවන් ලබ්බක් නෑ. :no:

    Android කියන්නේ ටිකක් advanced OS එකක්. ඒකෙන් වැඩ ගන්න මිනිස්සු වැඩ ගන්නව. අනිත් අනාතයො
    avatar71029_21.gif
    ටික Rs.10000 විතර android කට්ටක් අරගෙන් iphone 5s වලට compare කරන්න යනවා. :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අනේ හුකේ මට දැන් කියලා ඇති වෙලා. iphone එකක් තියෙනවනම් කට වහන් හිටපන් නොදන්න පුකවල් කියවන්නෙ නැතිව. sms, call, chat and games විතරක් කරන එවුන්ට apple හොඳයි. එ ඇරෙන්න iphone එකෙන් කරන්න පුලුවන් ලබ්බක් නෑ. :no:

    Android කියන්නේ ටිකක් advanced OS එකක්. ඒකෙන් වැඩ ගන්න මිනිස්සු වැඩ ගන්නව. අනිත් අනාතයො
    avatar71029_21.gif
    ටික Rs.10000 විතර android කට්ටක් අරගෙන් iphone 5s වලට compare කරන්න යනවා. :lol::lol:

    1. රිදිලා දුවගෙන ඇවිත්.. මම හිතුවේ තෝ ගිහින් කියල.. කවද්ද යන්නේ :frown: :frown:
    2. පරට්ටියේ මගේ ළග තියෙන්නේ #$@$^#$% දැන් iphone එකකුත් තියෙනවා
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    apple සහ android දෙකේම වාසි අවාසි තියෙනවා. මේ ගැන අන්තර්ජාලයේ ඕන තරම් කරුණු තියෙනවා. තමුන් කැමති දේ අනුව කැමති එකක් හොදයි කියන්න පුළුවන්.
    ඉස්සර apple කියන්නේ TOUCHSCREEN SMARTPHONE මාස්ටර්. එකට ගහන්න phone එකක් තිබ්බේ නැහැ. එත් අද තත්වය වෙනස්. SONY, SAMSUNG, NOKIYA, BLACKBERRY ............

    වැදගත්ම දේ මේකයි
    (1) apple කියන්නේ market එකේ තියෙන තවත් එක phone ජාතියක් විතරයි. මේක අපි අකමැත්තෙන් හරි අවබෝදකරගන්න ඕන.

    ඉස්සර ජපානයේ SONY tv කියන්නේ සුපිරි දෙයක්. RELIABILITY,PICTURE QUALITY, SOUND වලට සම කරන්න tv ජාතියක් තිබුනේ නැහැ. දැන් කොහොමද? SOUTH KOREAN samsung tv .............

    දැන් SONY tv කියන්නේ තවත් එක tv ජාතියක් විතරයි. ඉස්සර ඉතිහාසේ ගැන පම්පෝරි ගහල සිහින ලෝකෙක ජීවත් වෙන්න අපි අසයි. එත් යථාර්තය වෙනස්. market එක කියන්නේ ඉතා ඉකමනින් වෙනස්වන දෙයක්. (survival of the fittest)

    toyota වාහන ගැන උනත් ඔච්චරයි. දැන් අනිත් අය ඉස්සරහට පැමිණෙමින් තිබෙනවා.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    Kohomin kohomin hari oya hama magulatama wada chater Samsung. Android newe mona reddak dammath mamanun jeewitheta Samsung ganne na. Samsung Kies thama me loke hadala thiyana melooma wadak nathi software eka. Firmware update karanna ba mona magulak gahuwath. Hira wena eke iwarekuth na.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,165
    2,783
    113
    wena OS, wena Phones, Wena devices dekala nethi ayata nam meka mara post ekak. GUI eka lassana una kiyala kannada ban..

    man oya kiyana OS dekath ekkama work karanawa.. mage job eka thamai eka. e dekema use karaddi minisu muna dena prashna api dakinawa ewata api wisandum denawa..

    e athin Mac use karana customers la paw kiyala hithenawa welawakata. apitath anukampa hithenawa e minissu gena. eth illan kapu ewunta api monawa kiyala karannada.

    man ayemath kiyanne GUI eka kiri toyya wage unata therumak nehe OS eken ona widiyata weda ganna beri nam.

    Android n Apple dekamath hondatama dannawa..
    ekedi mehema deyak thiyanawa.. phone ekak aran wediya weda kida danne nethuwa thiyana widiyatama use karana kenekuta eththatama Apple kiyanne honda device ekak

    hebei ethanin ehata hithana kenekuta Apple kiyanne mala wikarayak.. iphone eka eyalata wedak nehe..

    manufacturer kenek unama kawru unath onna oya sarala wenasa therum ganna ona. marketing kiyalane neda okata sudda kiyanne

    oyage post eke man dekke ekama eka deyai. oya Apple fan kenek nisa oya ekata bara karala liyala thiyanawa.. echcharai..

    madyasthawa liyala nehe
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Apple OS eka upgrade karannath salli one .
    song,movie ekak memory card eke daganna baha
    Bluetooth hariyata wada naha
    text karanna giyama karadarai ,keyboard podie
    oya seratama wada developerslata epa wenawa .
    app ekak submit karanna $99 k yanawa.eke mona hari podi awulak tibboth ayeth submit karann one .
    language eka objectiv C .maha pajatha language ekak
    dukai ban umbala gana.