Apple vs Android & Microsoft

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඇත්ත ඇත්ත බං..

    9.gif

    මිදී තිත්තයි™

    :lol::lol::yes::yes:
    :love::love::love:
    මිදී තිත්තයි™
    :lol::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,142
    15,643
    113
    ඔය ios වැඩක් නෑ කියල කෑගහන එවුන් ජීවිතේට iPhone එකක් use කරපු නැති එවුන් :lol: use කරපු එවුන් දන්නවා iPhone එකේ quality ඒක :yes::cool: මම android, windows use කරලා තියනවා, ඒත් iPhone එකක් අතට ගත්ත ගමන් එන user experience ඒක ඒ එකකවත් නෑ :no:

    ඔව් ඉතින් රුපියල් 20000,30000ට android,wondows ෆෝන්ස් අරගෙන user experience ගන්න හදනවා ඒක ගන්න බැරිඋනහම ඒක විකුනලා ආයෙත් සල්ලි එකතු කරලා එකතු කරලා iphone එකක් ගත්තහම ඒක මැජික් තමා.. :lol:ඇයි ඉතින් ලක්ෂයකට android,windows ෆෝන් එකක් ගන්නවට වඩා iphone එකක් ගත්තහම හැමෝටම පෙන්නන්න පුළුවන්නේ iphone use කරන්නේ කියලා..:lol::lol:ඊට පස්සේ ඉතින් අනිත් phone brand වල‍ට බණිනවා..ඉතින් උබ රුපියල් 20000,30000ට තියෙන android,windows ෆෝන්ස් ගත්ත එකට උන් පළිද?:lol::lol::lol:.:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,142
    15,643
    113
    :love::love::love:
    මිදී තිත්තයි™
    :lol::yes:

    කියපිය බලන්න උබ use කරපු ඔය android,windows ෆෝන් දෙකේ නම්.හැබැයි බොරු show එකට දැන් ගණන් android.windows phones වල එහෙම නම් කියන්න බැහැ හරිය.:lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,723
    113
    සේදවත්ත
    උබේ තනි අදහසක් බන් මේක . මාකට් එක දැන්න් තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලට, අනික විදිහට ලිනක්ස් ස්ඩැන්ඩලොන් ඕස් එකක් විදිහට හොද නැති උනාට සවර් සයිඩ්, සෙකුරිටි වලින් ලිනක්ස් කියන්නේ නොම්බර එකේ මෙහෙයුම් පද්ධතියක් එකේ බේස් සෝස් එක්කෙන් ඇන්ඩ්‍රොයිඩ් ලියලා කියන්නේ ආයේ කතා කරන්න දෙයක් නෑ. උබ හරි බන් ඇපල් කියන්නේ තොරනක් නේ එකට ප්‍රමුඛත්වය දීල දැන් ජංගම දුරකතන ගහල වැඩක් නෑ , දැන් මිනිස්සු බලන්නේ පොටබල් ඩිවයිස් එකක් ඕනේ දෙයක් . කරන්න පුලුවන් ඒකට ගැලපෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් . ලස්සන කන්නද බන් ඕල් ඉන් වන් පෝටබල් ඩිවයිස් එකක් නෙමෙයි නම් . මං ඉයේ දැක්කා ඇමෙරිකාවේ රහස් එජන්තයට බොයින් සමාගමෙන් ෆොන් එකක් ගහල ඒක තනිකරම ඇන්ඩ්‍රොයිට් . පට්ට සෙකුරිටි ෆිචස් තියෙන්නේ ඇපල් වලට ඕවා බෑ. නැත්තම් ඇපල් වලින් ෆොන් එක හදනවා නේ
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth

    Steve Jobs ganai Bill gates ganai katha karanna kalin poddak hoyala baluwa nam hondai neda machan? balapan Pirates of the Silicon Valley kiyana film eka.. Steve Jobs kiyanne developer kenekwath inventor kenekwath newei.. Marketing Person kenek.. Steve Wozniak thamai apple eka start karaddi hitapu genius... poddak hoyala balala kiyapan gon katha kiyanne nathuwa..
    IOS 8 ochchara hondanam ai mechchara android and windows phones copy karanne? palayan ban yanna owa kiyapan konde bandapu unta..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔව් ඉතින් රුපියල් 20000,30000ට android,wondows ෆෝන්ස් අරගෙන user experience ගන්න හදනවා ඒක ගන්න බැරිඋනහම ඒක විකුනලා ආයෙත් සල්ලි එකතු කරලා එකතු කරලා iphone එකක් ගත්තහම ඒක මැජික් තමා.. :lol:ඇයි ඉතින් ලක්ෂයකට android,windows ෆෝන් එකක් ගන්නවට වඩා iphone එකක් ගත්තහම හැමෝටම පෙන්නන්න පුළුවන්නේ iphone use කරන්නේ කියලා..:lol::lol:ඊට පස්සේ ඉතින් අනිත් phone brand වල‍ට බණිනවා..ඉතින් උබ රුපියල් 20000,30000ට තියෙන android,windows ෆෝන්ස් ගත්ත එකට උන් පළිද?:lol::lol::lol:.:rofl:

    එකෙකුට රිදිලා :lol::confused:

    කවුද බන් උබට කියුවේ රුපියල් 20000,30000ට android,windows ෆෝන්ස් මම අරගෙන කියල :confused: :lol: මම නම් ඔය පජාත android ජීවිතේට අරන් නෑ :growl: උබ වගේ සල්ලි එකතු කරලා එකතු කරලා ෆොනේ ගන්න තරම් අහේනියක් නෑ මචන් :love: කාටවත් බැන්නේ නෑ මචං මගේ experience එක කියුවේ :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,142
    15,643
    113
    එකෙකුට රිදිලා :lol::confused:

    කවුද බන් උබට කියුවේ රුපියල් 20000,30000ට android,windows ෆෝන්ස් මම අරගෙන කියල :confused: :lol: මම නම් ඔය පජාත android ජීවිතේට අරන් නෑ :growl: උබ වගේ සල්ලි එකතු කරලා එකතු කරලා ෆොනේ ගන්න තරම් අහේනියක් නෑ මචන් :love: කාටවත් බැන්නේ නෑ මචං මගේ experience එක කියුවේ :D

    ah එහෙනම් මේ අනුන්ගේ ෆෝන් එකක් අතට අරගෙනද කියවන්නේ?:lol::lol:මා හිතුවේ කාලයක් use කරලා කියන අදහසක් කියලා..එහෙනම් ඉතින් උබත් එක්ක ඕක ගැන කතා කරලා වැඩක් නැහැ.:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Mehemai machan Apple Device wala tiyenawa hoda quality ekak anith products walata wada.
    :yes::yes::yes::yes:
    Hodama Ex eka widiyata Apple 4n eka ganna puluwan..
    Apple eken copy karala tamai godak smart phones haduwe,,
    but eta kalin windows mobile phones tibba but eka popular une naa..
    :shocked::shocked::shocked::shocked:
    Android machan open source nisa develop wenawa ikmanata.
    but IOS eka develop wenne apple comapny eken witarai..
    A nisa IOS ekata wada Android aluth dewal hoyagannawa..
    :yes::yes::yes::yes:

    Steve jobs kiyanne supiri minihek
    Bill gates kiyanneth ehemai.
    :):):):)

    mama nam hama OS ekakatama kamathi..
    :D:D:D:D
    mama use karanne apple mac graphic walata..
    ;););)
    games walata use karanne windows
    ;););)
    eka eka ewagen ganna puluwan wada tiyenawa ban.
    api karanna one ewage tiyena hoda dewal ganna eka.
    natuwa ekakawath FAN BOY wena eka nemei..

    :nerd::nerd::nerd::nerd:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    උබේ තනි අදහසක් බන් මේක . මාකට් එක දැන්න් තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලට, අනික විදිහට ලිනක්ස් ස්ඩැන්ඩලොන් ඕස් එකක් විදිහට හොද නැති උනාට සවර් සයිඩ්, සෙකුරිටි වලින් ලිනක්ස් කියන්නේ නොම්බර එකේ මෙහෙයුම් පද්ධතියක් එකේ බේස් සෝස් එක්කෙන් ඇන්ඩ්‍රොයිඩ් ලියලා කියන්නේ ආයේ කතා කරන්න දෙයක් නෑ. උබ හරි බන් ඇපල් කියන්නේ තොරනක් නේ එකට ප්‍රමුඛත්වය දීල දැන් ජංගම දුරකතන ගහල වැඩක් නෑ , දැන් මිනිස්සු බලන්නේ පොටබල් ඩිවයිස් එකක් ඕනේ දෙයක් . කරන්න පුලුවන් ඒකට ගැලපෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් . ලස්සන කන්නද බන් ඕල් ඉන් වන් පෝටබල් ඩිවයිස් එකක් නෙමෙයි නම් . මං ඉයේ දැක්කා ඇමෙරිකාවේ රහස් එජන්තයට බොයින් සමාගමෙන් ෆොන් එකක් ගහල ඒක තනිකරම ඇන්ඩ්‍රොයිට් . පට්ට සෙකුරිටි ෆිචස් තියෙන්නේ ඇපල් වලට ඕවා බෑ. නැත්තම් ඇපල් වලින් ෆොන් එක හදනවා නේ

    Linux වල වටිනාකම මම දන්නව මචං. :yes:
    I worked on Linux Servers. :)

    Security වලින් හොඳ තැනක Linux තියෙනව තමයි. ඒ තරම් බරපතල security ඕනෙ වෙන්නෙ ඒ වගේ ආරක්ෂාවක් ඕනෙ වෙන තරමේ වටිනාකමක්, ආරක්ෂා කරගන්න ඕනෙ කරන තර්ජනයක් තියෙන දේකටනෙ. නේද? ඉතින් එදිනෙදා සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්ට ඒ තරම් අධි ආරක්ෂිත phone එකක් ඕනෙ වෙයි කියල මම හිතන්නෙ නැහැ. ඉතින් ඒවගේ දේකට apple කවදාවත් පාව්චිචි කරල වැඩක් වෙන්නෙත් නැහැ. ඒක හරි. ඒවගේ දේකට ලස්සනින් ඇති වැඩකුත් නෑ.

    හැබැයි... සාමාන්‍ය ජීවිතය ගෙනියන මිනිස්සු කැමති දේට ලස්සන කියන එකත් අවශ්‍ය දෙයක් මචං. නැත්තං ඇයි android වල නිකං ඔහේ කණ පාටක් දාල os එක එන්නෙ නැත්තෙ.? ලස්සන කියන දේත් ඕනෙ. අපි දන්නව ලස්සනෙන් ඇති වැඩක් නෑ කියල. ඒත් නිෂ්පාදනයක් කරද්දි ඒ හැමදේ ගැනම හිතන්න වෙනව. සෑහෙන්න වැඩ කෑලි දාල, කැමරා high definition දාලා එද්දි මිනිස්සු නොගෙන ඉන්නෙ නෑ. අනිවාර්යෙන් ගන්නව. ඒවට තමයි market එකත් හැදිල තියෙන්නෙ. අලුත් technology එකට ආසා කවුරුත් මොනව හරි කරල ගන්නව. හැබැයි කාලයක් පාවිච්චි කරද්දි තමයි ඒ phone එකට දාල තියෙන තියෙන හැම වැඩ කෑල්ලක් ම පාවිච්චි වෙන්නෙ නැහැ කියල තේරෙන්නෙ.

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Mehemai machan Apple Device wala tiyenawa hoda quality ekak anith products walata wada.
    :yes::yes::yes::yes:
    Hodama Ex eka widiyata Apple 4n eka ganna puluwan..
    Apple eken copy karala tamai godak smart phones haduwe,,
    but eta kalin windows mobile phones tibba but eka popular une naa..
    :shocked::shocked::shocked::shocked:
    Android machan open source nisa develop wenawa ikmanata.
    but IOS eka develop wenne apple comapny eken witarai..
    A nisa IOS ekata wada Android aluth dewal hoyagannawa..
    :yes::yes::yes::yes:

    Steve jobs kiyanne supiri minihek
    Bill gates kiyanneth ehemai.
    :):):):)

    mama nam hama OS ekakatama kamathi..
    :D:D:D:D
    mama use karanne apple mac graphic walata..
    ;););)
    games walata use karanne windows
    ;););)
    eka eka ewagen ganna puluwan wada tiyenawa ban.
    api karanna one ewage tiyena hoda dewal ganna eka.
    natuwa ekakawath FAN BOY wena eka nemei..

    :nerd::nerd::nerd::nerd:

    Agreed Machan. :yes:
    Mata kiyanna one hema deyakma methana kiyala thiyenawa.

    mac, windows, linux, android, blackberry hema ekak ma use karala thiyenawa. E nisa ekak wath use karala naa kiyanna ba. By experience mata apple product wala anith ewata wada wenasak thiyenawa.

    Graphics walata mac hodai. :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අම්මෝ මෙතන යන යුද්දේ දැක්කම මගේ කටත් නලියනවා, ඒක හින්දා ඔන්න math යුද්දෙට අවා. :D

    මෙහෙයි apple phone එකක් ගන්නේ එක්තරා මට්ටමට ඉන්න පාරිභෝගිකයෝ පිරිසක්, ඒ පිරිස ධනවත්, එයාල apple phone එකක් මිලට ගන්න dollars $600-$1,000 අතර මුදලක් ගෙවනවා. හැබැයි mobile phone එකක් සහ PC අතර බැලුවොත් apple සහ windows සමග කිසි සටනක් නැ. ඒ මොකද windows තමා ඉදිරියෙන් ඉන්නේ. PC සල්ලි දීල ගන්නේ තනි පුද්ගලයන් විතරක් නෙමේ විවිද company, organisations, වියාපාරික උදවිය, ඉතින් මෙයාල අඩුම වියදමකින් ගන්න පුළුවන් දේ මිලට ගත්තම windows os එක නිකන්ම දිනනවා.
    එත් mobile phone market එකේ එහෙම නැ, mobile phone එකක් මිලට ගන්නේ තනි පුද්ගලයෙක්, තමන්ගේ කැමැත්තට. එහෙම උනාම විශාල මුදලක් දීල apple phone එකක් මිලට ගන්න අය ඉන්නේ බොහොම සුළු පිරිසක්. apple වල market share එක ඇවිත් 17.6% එත් android වල
    market share එක ඇවිත් 78.1%.
    ගොඩක් අය හිතුවේ android ආවහම apple smart phone එකටත් windows එක නිසා MAC os එකට උණු විපතම වෙයි කියල. එත් එහෙම උනේ නැ. එකට එක හේතුවක් තමා apple phone එකක් ගන්න ඕනි කියල හිතපු පිරිස හිටය නිසා. එක තව හේතුවක් තියෙනවා, ඒ තමා හැමෝම බලාපොරොත්තු උණු විදිහට ඔක්කොම developers ලා apple IOS දාල andorid වලට දිව්වේ නැ. ඒ මොකද apple IOS එකට app එකක් හැදුවම හොද ගානක් හම්බු වෙනවා නේ. :yes::D

    එත් ඉස්සහරට apple phone වල මිල ගණන් බොහෝ දුරට අඩු කරයි. ඒ මොකද දැන් මිනිස්සුන්ට ඕනි brand name එක නෙමේ. තමා දෙන මුදලට හොදම phone එකක් ගන්න. දැනට ලෝකේ තියෙන හොදම phone 3 ඇවිත් -
    1. HTC ONE M8
    2. Xperia Z2
    3. OnePlus One
    4. Samsung Galaxy S5
    මේවා පදනම් වෙලා තියෙන්න මේවගේ තියෙන features, specs, durability සහ price එක මත. එත් apple 5S එක ඉන්නේ 8 වෙනි තැනට. එකට එකේ මිල ගොඩක් බලපාල තියෙනවා.
    එත් අපි බලමු ඉදිරිය නේද kitkat vs Windows Phone 8.1 vs Apple IOS 8 කොහොම වෙයි ද කියල ....

    මම නම් දැනට kitkat සහ windows phone 8.1 use කරනවා. :yes:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,141
    1,517
    113
    ai kiyanna oneda?
    ඇපල් පොජ්ජ :oo:අන්දරොයිඩ් පොජ්ජ:oo: අපිට එපා ඈ..! :no:පොරොවයි:cool: ගෑණි ත්:cool: තිබ්බනම් ඇති:yes: කපලා කොටලා ඔබලා ඉන්න;) අප්ප්ස් පොජ්ජ අවශ්‍යම නෑ :no:
     
    මචං....
    මේ කියල තියෙන තත්වය දැන් කාලෙ හැටියට බොහෝ දුරට හරි.
    දැන් ඇත්තටම මිල ප්‍රශ්නය හැමෝටම බලපාල තියෙනව. ඉතින් මිල අඩු දේක වටිනාකමක් ඇති දේවල් එකතු කරන තරමට ඒකට මාකට් එක තියෙනව.

    ඔව්. Apple වලට හැදිච්ච පිරිසක් ඉන්නව. Android ආවා කියල Apple වැටුණෙ නැහැ. Apple අලුත් version එකක් ආවොත් කලින් තිබුණු හැම එකකම මිල පහල යනව. ඔයා කිව්ව හරි මචං. Apple වල මිල දිගටම ඒ වගේ ඉහල තිබුණොත් ඉල්ලුම පහල බහින්න ඉඩ තියෙනව. හැමෝටම සල්ලි නැහැ දැන්.

    මෙහෙම දේකුත් තියෙනව මචං. Open source කිව්ව ගමන් ගාණ අඩුවෙද්දි... හැමෝම බලනව අඩුවටම හැම දේම කරගන්න. නොමිලේ දෙනව කිව්වොත් ඒත් යයි. හැබැයි ගෙවීමක් කරල දෙයක් මිලට ගන්න පුරුද්ද නැතිවෙද්දි... කිසිම දේක වටිනාකමක් නැතිවෙනව. ඒකනේ අපේ ගොඩ දෙනෙක් crack දාගන්නෙ. ;) ගෙවීමක් කරල යමක් ගන්න එකේ වැදගත්කමක් නැතිවෙනව. දවසක් එකෙක් මගෙන් ඇහුව windows ගෙවල ගන්න ඕනෙ එකක් ද බං කියල.:lol:

    ඒත් ඔයා කියල තියෙන දේවල් හරි. :yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඇපල් පොජ්ජ :oo:අන්දරොයිඩ් පොජ්ජ:oo: අපිට එපා ඈ..! :no:පොරොවයි:cool: ගෑණි ත්:cool: තිබ්බනම් ඇති:yes: කපලා කොටලා ඔබලා ඉන්න;) අප්ප්ස් පොජ්ජ අවශ්‍යම නෑ :no:

    :D
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    Steve Jobs ganai Bill gates ganai katha karanna kalin poddak hoyala baluwa nam hondai neda machan? balapan Pirates of the Silicon Valley kiyana film eka.. Steve Jobs kiyanne developer kenekwath inventor kenekwath newei.. Marketing Person kenek.. Steve Wozniak thamai apple eka start karaddi hitapu genius... poddak hoyala balala kiyapan gon katha kiyanne nathuwa..
    IOS 8 ochchara hondanam ai mechchara android and windows phones copy karanne? palayan ban yanna owa kiyapan konde bandapu unta..

    Steve jobs developer kenek nemei kiyala mama dannawa ban.
    Machan... mehema hithanna.

    Cameramen kenek innawa,
    Lights daana kenek innawa,
    Sindu kiyanna kenek innawa,
    Musician kenek innawa,
    Editor kenek innawa,
    Photographer kenek innawa,
    Writer kenek innawa

    Eth film ekak hadanna Director kenekuth one machan... me okkomala meheyawanne Director ge oluwe thiyena vision eka anuwai. Anna ekai steve jobs gena mehema kiyanne.

    Steve Wozniak kiyanne best technical genius kenek. Steve jobs ekkama ekata hitapu kena. Eyage technical ideas naththan godak apple production wenne na. Eka hari.

    Hodama udaaharane machan... aurudu 30 ka yudde dinapu ekata credits yanne president ta. Ethakota yudde meheyawapu aya kele. Oka thama machan loke koheth wenne.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    Apple එකයි Microsoft එකයි පටන් ගත්තෙ ළඟ ළඟ අවුරුදු වලදි. ඒ කියන්නෙ
    Apple එක 1976 දි
    Microsoft එක 1975 දි

    Android හොඳ නැහැ කියනව නෙමෙයි. :sorry: අඩු මිලට Smartphone ගන්න කාටත් හම්බවුණේ Android නිසා තමයි. :yes: නමුත් Apple vs Android වලදි Apple හැමතිස්සෙම ඉස්සරහින් තමයි ඉන්නෙ. :yes:

    Good Article but lot of missing information.
    Apple was not a sole brain child of steve jobs- ඇත්තටම ඇපල් වල මුල සේරම කන්සෙප්ට් ආවේ ස්ටීව් වොස්නියැක් කියන පොරගෙන්- හැබැයි මාකටින් කරල නග්ගලා ගත්තේ ජොබ්ස් අංකල්!
    අයි පෝන් අයි පැඩ් දෙකම වෙන අයගේ කන්සෙප්ට්- ජොබ්ස් අංකල් ඒවා මුලදි අහක දාලා වැඩක් නෑ කියලා,අවුරුදු ගානකට පස්සේ අර පොරවල් ආයේ ආයේ කියද්දි තමා මාකට් කරලා තියෙන්නේ
    අයි පෑඩ් එක මයික්‍රොිසාප්ට් ලගේන් උස්සලා හැබැයි මිනිසුන්ට වඩා ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඇපල් ලා හැදුවා
    අයි පැඩ්වලට අවුරුදු ගානකට පෙර බිල් මාමා ටැබ්ලට් එකක් එලියට දැම්මේ. ඒත් මෙලෝ බූරුවෙක් ඒක ගත්තේ නෑ
    ඇන්ඩ්‍රොයියා මුලින් ආවේ අයි os වලකොපියක් විදිහට නෙවේ- දෙක දෙකක් විදිහට. පස්සේ ඉතින් ඌ මුට ගේම - මූ ඌට ගේම වුනා.
    අයි ලා ගේ ස්ටේටස් තියෙන්නේ උන්ට සිරාම ඩිසයින් පාරක් වැදුන නිසා- ඒක මාරම ගති- අනික ඕ එස් එක මල්ටි ටාස්කින් නැති නිසා ස්මූද් හා බැටරි කනවා අඩුයි
    ඒකයි ඔය සැම්සුන් ලා ටයිසන් ඕ එස් එකක් අල්ලන් වලි කන්නේ-
    ඇපල් ඇවිල්ලා මාරම මාකටින් වලින් මිනිස්සු වෙනස් කරපු සිරා ටීම් එකක්- නැත්නම් ඔය ඕ එස් මගුල් වල ලොකු වෙනසක් නැ- ඇපල් හැම එකකටම සල්ලි ඉස්සර කර ගන්න කට්ටියක්
    ඇත්තටම බැලුවොත් ඔය හැමටම වඩා ලිනක්ස් ලා මරු (ඇන්ඩාත් ඉතින් ලිනක්ස් තමානේ!)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ubala hamadama ios vs android thread ekak dammoth mara gannawa. :no:
    ewa balala api hena athal ekak ganne. :D
    hina wela pana yanawa. :lol:
    oya wali okkotama mula phone eka thamage samaja thathwe pennana deyak widihata hithana eka neda. :nerd: mata nam phone eka abaranayak neme. :no:android apple moka unath kamak na mage wada lesiyen karala denawa nam echcharai. :yes:
    android phone pol kadana minihath use karanawa :baffled:. apple ehema na ne. :no:
    ethakota samahara ayata ridenawa :cool:
    thanks macho thread eka dala ube adahas kiwata. :yes: