iOS upgrades වලට සල්ලි ගන්නෙ නැහැ
OSX upgrades වලට සල්ලි ගත්තා(but updates were free) ඒ වුනාට වින්ඩෝස් එක්ක ගත්තාහම පොඩි ගානක්. අන්තිමට ආපු OSX 10.9(Mavricks) Free දුන්නේ 10.10 එකත් Free දෙනවා කියලා තමයි Apple එකෙන්ම WWDC Keynote එකේදි කිවුවේ ඒ කියන්නෙ sure එකටම free.
song /movie එකක් ෆෝන් මෙමරි එකට දාන්න පුලුවන් ඒකට file sharing support එක තියන ඇප් එකක් දාගත්තම ඔනම ෆයිල් එකක්(any file format) දාගන්න පුලුවන්
bluetooth වැඩ කරනවා හැබැයි වෙන ෆෝන් වලට ෆයිල් යවන්න බැහැ
ටයිපින් සමහර වෙලාවට කරදරයි ඒ auto correction නිසා සහ අපි සින්ග්ලිශ් ටයිප් කරන නිසා
ඩිවලොපර්ස්ලාට ඒපා වෙනවා කියන එක අමුලික බොරුවක් objective c ඉගෙන ගත්තට පස්සෙ ඒ තරම් ලේසි වෙන කිසිම ලැන්ග්වෙජ් එකක් නැහැ මම මේක ඕන තැනක කියනවා.අනිත් එක C/C++ වලින් වුනත් Apps ඩිවලොප් කරන්න පුලුවන්.ඩිවලොපර් කෙනෙක් වෙන්න Dev Account එකක් 99USD දිලා ගන්න වෙන එක ඇත්ත ඒ වුනාට මේකෙන් වෙන හොද දෙයක් තියනවා ඒක තමයි ආතල් එකට වැඩකට නැති ඇප් හදලා දාන එක නතරවෙලා තියනවා.ඇප් රිවීව් ප්රොසෙස් එකකින් පස්සෙ තමයි ස්ටෝර් එකට දාන්නේ මේක සෑහෙන්න හොද දෙයක් මේක නිසා තමයි ඇපල් සටොර් එකේ බොරැ ඇපස් නැත්තේ හැක් කරන ඇප්ස් නැත්තේ.මේක ඇන්ඩ්රොයිඩ් එක්ක හිතලා බලන්න මොකක් හරි ඇප් එකක් වැඩිපුර පර්මිශන් එහෙම ඉල්ලනවා නම් කොයි තරම් හිතලාද install කරන්නේ.අනිත් එක android වගේ ඩිවලොප් කරපු ඇප් apk වෙන සයිට් වල පබ්ලිශ් වෙන්නෙ නැහැ තමන් මහන්සිවෙලා හදපු ඇප් එක වෙන කොහේ හරි free තියනවා දකින්න කිසිම developer කෙනෙක් කැමති නැහැ.iOS වලත් මේක කරන්න පුලුවන්(jailbreak නොකරත කරන්න පුලුවන්) හැබයි ලයින් 6ක

කෝඩ් එකක් දාල එකත් නතර කරන්න පුලුවන්.මේ වාසිය නිසා 99USD dveloper account එකට ගෙවන එක පාඩු නැහැ.
හොදම එක තමයි ලංකාවෙ iOS ඩිවලොපර්ස් ලාට හොදට ගෙවනවා වැඩ පුලුවන් නම් මම හිතන විදියට හොදටම ගෙවන්නේ iOS ඩිවලොපර්ස්ලාට.(මට 2.5yers iOS development experince තියනවා මේ මාසෙ සැලරි එක 150000LKR)