Apple vs Android & Microsoft

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    නමුත් Apple vs Android වලදි Apple හැමතිස්සෙම ඉස්සරහින් තමයි ඉන්නෙ

    no fucking way :rofl:
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    ඔබ ඇපල් අනාතයෙක්ද ? එසේ නම් ඔබටත් රිදෙයි :lol::lol::lol::lol:
    ඔබ ඇන්ඩ්‍රොයිඩ් අනාතයෙක්ද ? එසේ නම් ඔබටත් රිදෙයි :lol::lol::lol::lol:
    ඔබ වින්ඩෝස් අනාතයෙක්ද ? එසේ නම් ඔබටත් රිදෙයි :lol::lol::lol::lol:

    නමුත් ඔබ බ්ලැක්බරි අනාතයෙක් නම් ඔබට නොරිදේ :cool::cool::yes::yes:
     
    Last edited:

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    Gon katha godai. apple phone eke koheda ban gaththa gaman apps nathuwa wada karanna puluwan kiyanne. iphone eke phone ekak widihata use karanna puluwan. call ekak ganna wage. oke apps dammath smart wadak karanna baa lol. ubala smart phone ekak ganne call ekak ganna witharada. ochchara salli deela phone call ganna witharak phone ekak ganna one nam 1100 ekak ganna thibba lol

    meka me iphone ekak dakalawath nathi booruwekda koheda.. mama use karanne apple 5 ekak. danata 2 years . mama athdakeemen kiyanne.. 4n eka gattha gaman kisima app ekak oni ne mulika dewal karagann.. serama thiyenawa.. danagena katha karapan pako..
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175

    Hari uba ube iphone eken karana dewal kiyapan balanna?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔන්න මචං rep ++. closed source OS මට නම් එච්චර දිරවන්නේ නැ බන් open source os එකක custom rom එකක් ද ගත්තට පස්සේ ඉතින් :D:D:D
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Apple phone's thiyena un hitan inne BMW ekak gatta kiyala oka gathama:lol:unta ithin nayawela gattha apple phones walata weraddi kiyaddi hodata ma riddenawa:sorry::rofl:
     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Yes I have used apple phone. yes there are some simple applications.Pysical build quality maybe good. but the os is the shitty one. because I don want to use the some simple applications and cant do what I can do with the android device. can even share a file through wifi from any pc using I phone?. can you play every video formats in iphone?. can u transfer music easily without using itunes?. the thing is all the apple users are just traditional users who use it for listen to music and take a pic just for showing off. smart phone is not just for that.:lol:

    Buddy, if you really think that you absolutely need to do all the things a desktop computer do in your mobile? If so, you can carry a laptop. Why bother getting a smartphone. ;)

    The purpose of using a smartphone could be different from many peoples needs. But remember, smartphone is not about adding tons of apps and loose its power when its needed.:no:

    Mobile has its own way of interaction with its user.
    And yes... in your mobile, while keeping your contacts and communicating... if it can capture a good pic, if it can play some good music you like, if you can check the weather, if you can watch news, access the internet & email by keeping things quicker and easier... its all that's matter to most of the general users right? ;)
    Otherwise, whats the point of using a smarphone. :)

    You must be one of few who wants to use a smartphone for other purposes. Then probably Apple is hell not good for you. Not even close. :lol:

    And fyi, actually, yes we can transfer easily musics & videos without itunes. :)
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඔබ ඇපල් අනාතයෙක්ද ? එසේ නම් ඔබටත් රිදෙයි :lol::lol::lol::lol:
    ඔබ ඇන්ඩ්‍රොයිඩ් අනාතයෙක්ද ? එසේ නම් ඔබටත් රිදෙයි :lol::lol::lol::lol:
    ඔබ වින්ඩෝස් අනාතයෙක්ද ? එසේ නම් ඔබටත් රිදෙයි :lol::lol::lol::lol:

    නමුත් ඔබ බ්ලැක්බරි අනාතයෙක් නම් ඔබට නොරිදේ :cool::cool::yes::yes:

    Good point මචං. :)
    බ්ලැක්බෙරි තමන්ගෙ පාඩුවේ ගමන යනව. :yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඔන්න මචං rep ++. closed source OS මට නම් එච්චර දිරවන්නේ නැ බන් open source os එකක custom rom එකක් ද ගත්තට පස්සේ ඉතින් :D:D:D

    Thanks.
    ඔව්. Open Source පාව්චිචි කරන කෙනෙක්ට custom rom ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඒත්.. Technical Knowledge එකක් තියෙන්න ඕනෙ.
    හැමෝටම ඕව custom කර කර ඉන්න බැහැනෙ. :sorry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,657
    113
    Good point මචං. :)
    බ්ලැක්බෙරි තමන්ගෙ පාඩුවේ ගමන යනව. :yes:

    බ්ලැක්බෙරි පාඩුවේ යනවා වලට:lol::lol:

    අනික කොහොමත් ඇපල් හුයියොන්ට බ්ලැක්බෙරි උන් එක්ක ගේමක් නැහැනේ..android එක්ක තමා ගේම තියෙන්නේ.ඉතින් පුලුවන්තරම් බලන්නේ android වල වැරදි හොයන්න.අර tim කොක් කාරයා ප්‍රසිද්දියේම කිව්වේ android වලට වඩා ios හොදයි කියලා..එහෙම කියලා උන් හදන්නේ උන්ගේ phone ටික විකුණගන්න.එහෙන් අනිත් company වලට නඩු දානවා..මෙහෙන් android වල වැරදි හොයනවා..ඕවා මහ හිගන වැඩ.:D
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඇපල් හොද හින්දා තමා ios 8 එක android කොපි කරලා තියෙන්නේ.:lol:අනික mac,windows වලන් පටන් අරන් android වලින් ඉවරවුණේ මොකෝ?android කියන්නේ mobile OS එකක්නේ..:D

    Android වලින් ඉවර වුණේ මෙන්න මේ නිසයි.
    දැන් ලෝකෙ ටික ටික mobile යුගයකට නෙ එන්නෙ. අවසානෙට කරලියට ආවෙ Android නෙ. ඒක තමා මේ හැමදේකම සාරය අරං අවසානෙට නතර වෙච්චි තැන. ඒක පෙනුණෙ නැද්ද?
    අද Android නැහැ මේ අදහස් ලෝකෙට ආවෙ නැත්තං.

    ඇත්තටම මචං මොනවද Android වලින් කොපි කරල තියෙන්නෙ? :confused:
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    බ්ලැක්බෙරි පාඩුවේ යනවා වලට:lol::lol:

    අනික කොහොමත් ඇපල් හුයියොන්ට බ්ලැක්බෙරි උන් එක්ක ගේමක් නැහැනේ..android එක්ක තමා ගේම තියෙන්නේ.ඉතින් පුලුවන්තරම් බලන්නේ android වල වැරදි හොයන්න.අර tim කොක් කාරයා ප්‍රසිද්දියේම කිව්වේ android වලට වඩා ios හොදයි කියලා..එහෙම කියලා උන් හදන්නේ උන්ගේ phone ටික විකුණගන්න.එහෙන් අනිත් company වලට නඩු දානවා..මෙහෙන් android වල වැරදි හොයනවා..ඕවා මහ හිගන වැඩ.:D

    well said bro. Android google product ekak. man kawadawathma dakala naa google la anek ayata apahasa karanwa. ara tim android walata apahasa karanwa. Katin kiyala wadak naa wada pennanna barinam lol
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Buddy, if you really think that you absolutely need to do all the things a desktop computer do in your mobile? If so, you can carry a laptop. Why bother getting a smartphone. ;)

    The purpose of using a smartphone could be different from many peoples needs. But remember, smartphone is not about adding tons of apps and loose its power when its needed.:no:

    Mobile has its own way of interaction with its user.
    And yes... in your mobile, while keeping your contacts and communicating... if it can capture a good pic, if it can play some good music you like, if you can check the weather, if you can watch news, access the internet & email by keeping things quicker and easier... its all that's matter to most of the general users right? ;)
    Otherwise, whats the point of using a smarphone. :)

    You must be one of few who wants to use a smartphone for other purposes. Then probably Apple is hell not good for you. Not even close. :lol:

    And fyi, actually, yes we can transfer easily musics & videos without itunes. :)

    why do you play lot of money to do the thing that can do this thing with a normal phone which does not have a smart os lol. Brainless trend

    BTW you agreed that apple is not even close to us like heavy users.

    Pay more get less "Apple" haha:lol:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    1. මේකටනම් රිදෙයි ගොඩක් අයට :lol: +17 රෙප්

    මේක කාටවත් රිදෙන්න දාපු දෙයක් නෙමයි බං.
    අදහසක් ලෝකෙට ගෙනාවට පස්සෙ එතන ඉඳන් ඒ ආභාෂය අරගෙන ඊට පස්සෙ එන කට්ටිය තව තව දේවල් ලෝකෙට ඉදිරිපත් කරනව.

    එක තැනකදි කියල තියෙනව.... අතීතයේ කෙනෙක් යම්කිසි නව අදහසක් ගෙනල්ල ඒ අදහස මුල් කරගෙන ස්ථිර පදනමක් දානව.... ඊට පස්සෙ එන අය ඒ පදනම දිගේ උඩට තවත් පදනම් දාගෙන යනව. ටික කලක් යද්දි අර මුල් පදනම දාපු අය ගැන කවුරුවත් දන්නෙ නැහැ. ඒ තල්ලුව දුන්නෙ කවුද කියල කවුරුවත් දන්නෙ නැහැ. ඊට පස්සෙ ආපු දේ ගැන තමයි හැමෝම කතා කරන්නෙ. අන්න ඒකයි මට පෙන්නන්න ඕනෙ වුණේ මෙතනදි.

    දැන් කල්පනා කරල බලන්න.... මෙතන කියපු දේ මොකද්ද... කට්ටිය නැට්ට පාගගෙන ඉන්නෙ මොකක් අල්ලගෙන ද කියල....?? :D :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,657
    113
    Android වලින් ඉවර වුණේ මෙන්න මේ නිසයි.
    දැන් ලෝකෙ ටික ටික mobile යුගයකට නෙ එන්නෙ. අවසානෙට කරලියට ආවෙ Android නෙ. ඒක තමා මේ හැමදේකම සාරය අරං අවසානෙට නතර වෙච්චි තැන. ඒක පෙනුණෙ නැද්ද?
    අද Android නැහැ මේ අදහස් ලෝකෙට ආවෙ නැත්තං.

    ඇත්තටම මචං මොනවද Android වලින් කොපි කරල තියෙන්නෙ? :confused:

    ඔව් ඉතින් උබට කොපි කරලා තියෙන ඒවා පේන්න විදිහක් නැහැනේ.මොකද උබ ඇපල් ෆෑන් කෙනෙක් හින්දා..:D.මම කියන්නේ මේකයි..ඇපල් උන්ට කෙලවෙලා තියෙන්නේ android හින්දා..ඉතින් උන් දකින්නේ android වල වැරදිමයි.උබ වගේ.:D.එක අතකට tim කොක් කියන එකා ලැජ්ජා නැතුව ඒක ප්‍රසිද්දියේම කිව්ව එකේ උබ කිව්වම මොකෝ.:lol:හැබැයි එකක්..ඔය එක එකා මොනවා කිව්වත් android වලට කැමති එකා android ගන්නවා..සල්ලි නැති නිසා නෙමේ..කැමති හින්දා..අනික දැන් අලුතින් එන android ෆෝන් වල ගානෙයි iphone වල ගානෙයි ලොකු වෙනසක් නැහැ කියලා දන්නවනේ.:D
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Android වලින් ඉවර වුණේ මෙන්න මේ නිසයි.
    දැන් ලෝකෙ ටික ටික mobile යුගයකට නෙ එන්නෙ. අවසානෙට කරලියට ආවෙ Android නෙ. ඒක තමා මේ හැමදේකම සාරය අරං අවසානෙට නතර වෙච්චි තැන. ඒක පෙනුණෙ නැද්ද?
    අද Android නැහැ මේ අදහස් ලෝකෙට ආවෙ නැත්තං.

    ඇත්තටම මචං මොනවද Android වලින් කොපි කරල තියෙන්නෙ? :confused:

    http://www.cnet.com/how-to/ios-8-features-already-available-on-android/

    read this.