Apple Watch Help

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    Apple Watch එකක් ගන්න කියලා හැදුවේ. ලොකු බජට් එකක් නැති නිසා watch SE 2, 6, 7 වගේ එකක් ගන්න හැදුවේ.

    Apple_watch-experience-for-entire-family-hero_09152020_big.jpg.large.jpg

    Apple Watch පාවිච්චි කරන කවුරු හරි ඉන්නව නම් එකක් ගන්න පුළුවන් හොඳ තැනක් කියාගෙන යන්න.
    Genuine product 1 බව verify කරගන්න ඔයාල මොනව හරි කළා නම් ඒකත් කියාගෙන යන්න.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,323
    1,996
    113
    පිං බිමේ
    මං ගත්තා apple watch 9 එකක් celtronic එකෙන් අවුලක් නෑ ඒ උනාට අනිත් watch එකක් බැදගෙන ඉන්නවා වගේ නෑ. notification එහෙම එන හින්දා අවුලක් නෑ.
     
    • Love
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    මං ගත්තා apple watch 9 එකක් celtronic එකෙන් අවුලක් නෑ ඒ උනාට අනිත් watch එකක් බැදගෙන ඉන්නවා වගේ නෑ. notification එහෙම එන හින්දා අවුලක් නෑ.
    Series 9 එක පට්ට
    Celltronics හොඳයි ද?

    SE2, 9 , ULTRA2 tiiyenne neda. SE 2020 model eka dakka 66kata brand new
    SE 1 එක නම් පරණ වැඩියි, 9 එක ඒ ගානට පාඩුයි මචන්,
    7 එකේ මට ඔනේ ෆීචර්ස් ටික තියෙනවා. 7 එකක් හරි SE 2 එකක් හරි තමා හොයන්නේ.
    ------ Post added on Oct 21, 2023 at 7:08 PM
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,323
    1,996
    113
    පිං බිමේ
    Series 9 එක පට්ට
    Celltronics හොඳයි ද?


    SE 1 එක නම් පරණ වැඩියි, 9 එක ඒ ගානට පාඩුයි මචන්,
    7 එකේ මට ඔනේ ෆීචර්ස් ටික තියෙනවා. 7 එකක් හරි SE 2 එකක් හරි තමා හොයන්නේ.
    ------ Post added on Oct 21, 2023 at 7:08 PM
    Man ganna davase ekata vitharai avilla thibbe anith eva davasak yai dekak yai kiyagena hitiye chanux karayage video eka dakala eke athi kiyala hithala gihin gaththe danatanam avulak na
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    2019 කියන්නෙ දැනටමත් අවුරුදු 4+ පරණයි නේ.
    ඔව්, ඒත් තාම updates එනවා. features ලොකුවට වෙනස් වෙලා නෑ + series 9 වගේ එකක features use කරන්න නම් US වගේ ඉන්න ඕනි. ඒ features මෙහෙ use කරන්න බෑ
     
    • Like
    Reactions: chami2015